Anura Kumara

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Nayakayanta dena sepa podi ewunta denna puluwanda? :lol:

    Wijeweera th e dawaswala kollo gas gal yata merenakota loku gedarakata wela kalukum mas kaka Car thiyagena hitiye.
    :) E kale pakshe podi ewunta marry karannath thahanan. Ewa pakshe lokkanta adala na.

    :lol:oya katawal walinm ned mahindatath owa kiyl benne.dn raniltath baninne oya katawal walinm ned?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියෝ යූඇන්පීයටත් වඩා බය ජෙප්පොන්ට . උන්ගේ හෙළුව හරියට එළිකළෙ ජෙප්පො විතරයි. ආණ්ඩුව කරන එවුන්ගේ වැරදි පෙන්නනවට වඩා උන් කරන්නෙ ජෙප්පොන්ට තලන එක.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බයියෝ යූඇන්පීයටත් වඩා බය ජෙප්පොන්ට . උන්ගේ හෙළුව හරියට එළිකළෙ ජෙප්පො විතරයි. ආණ්ඩුව කරන එවුන්ගේ වැරදි පෙන්නනවට වඩා උන් කරන්නෙ ජෙප්පොන්ට තලන එක.

    මේක නම් ඇත්ත කතාව බන්. පට්ට සරල විදිහට ආණ්ඩුව කරනවා කියල ගත්ත උන් දැන් මෙගා සැප ගන්නවා මිනිස්සුන්ට බර දාලා. ඒවාට කට්ටිය කතා කරනවා අඩුයි. සැහෙන කට්ටක් කනවා JVP උන් බොරු කාරයෝ කියලා ඔප්පු කරන්න. මේකයි සීන් එක වරද නම් කාගේත් වැරැද්ද. එත් එකෙක්ට ඇගිල්ල දික් කල කියල රටේ සල්ලි වලින් සැප ගත්ත කප්පරක් වැරදි කරපු උන් හරි වෙන්නේ නැහැ. නමුත් ඒ බව පෙන්නන්න සැහෙන කට්ටක් කනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    රිදුනෙ කාටද කියල පේනව comment කරන විදියෙන්.
    typical JVP ක්‍රමයට මාතෘකාව වෙන පැත්තකට හරවන බව පේනවා:lol:

    ඒක නිසා repost කරන්නම් ටොයියො


    මෙතන තියෙන ප්‍රශ්ණෙ මූ රට යෑම හෝ ආතල් ගැනීම නෙමෙයි. හැමෝටම ඒ අයිතිය තියෙන්වා ඒකෙ විවාදයක් නෑ.

    ප්‍රශ්ණය තමයි රෑ වෙනකම් මැරීගෙන පෝස්ටර් ගහපු පාක්ශිකයො සෙට් එකක් බඩගින්නට පක්ශෙ සල්ලි වලින් කොත්තුවක් ගැනීම ගැන විනය පරීක්ශණ තියන ගමන්, පක්ශ නායකය පක්ශෙ සල්ලි වලින් එමිරේට්ස් බිස්නස් ක්ලාස් ටිකට් එකක් අරන් (මෙයාගෙ සල්ලි වෙන්න බෑනෙ සහෝදරය. මොකද අනුර රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරන්නෙ නෑ. නිර්ධන පන්තියේ පවුලකින් පැවත එන්නෙ. අනික මන්ත්‍රී වැටුපත් පක්ශ අරමුදලට බැර කරනව:rofl:) අයර්ලන්තෙ ගිහින් මාසයක් සිටීම. ඒ අතරේ අනුන්ගේ සවාරි ගැන බෙරිහන් දීල කෑ ගැසීම.

    ඔය ඔක්කොම එකට සිද්ධවෙන එකයි අවුල



    Uba pattta adareine ban JVP pakshikayanta :lol: :lol:
    Uba metana JVP ewun gana katha karanawa dakkama mata uba gana dukai, mokada uba anura ayyage ireland charikawa hoyala JVP ewun gana duk weddi, ubalage chanden giya ewun anduwe mega cabinet amathi kam aran ali wahana wala yanawa. uba metana post danawa :P


    Thawa unge puththuth palath sabhawe, dan nam night club eke athi ;)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    රිදුනෙ කාටද කියල පේනව comment කරන විදියෙන්.
    typical JVP ක්‍රමයට මාතෘකාව වෙන පැත්තකට හරවන බව පේනවා:lol:



    මූ හැමදාමත් කරන්නෙ කතාවක් ඇදිල ආවොත් රිදිලයි කියල ලිස්සල යන එක :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Nayakayanta dena sepa podi ewunta denna puluwanda? :lol:

    Wijeweera th e dawaswala kollo gas gal yata merenakota loku gedarakata wela kalukum mas kaka Car thiyagena hitiye.
    :) E kale pakshe podi ewunta marry karannath thahanan. Ewa pakshe lokkanta adala na.

    ඔව් බං ජෙපි ලොක්කො හැමදාමත් කලේ පොඩි උන්ගෙ පිහිටෙන් තමන් සැප විඳපු එක. පොඩි උන් ටයර් සෑයෙ පිච්චෙද්දි විජේවීරයා පුල් ආතල් එකේ උන්නේ :lol: පව් බං මුන් :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13166029_1741159402837442_7815296551859416521_n.jpg
     

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    ජෙප්පොම කියන විදිහට ධනපති පාලකයො වගේද බන් නිර්ධන පන්තියෙ සමාජ්වාදි නායකය,:lol::lol::lol: බොරු සමාජවාදී නායකයන්ගෙ කෙරුවාව රටම දැන ගත්ත එක ලොකු දෙයක්,

    එක නෙමෙයි නේ බන් මම ඇහුවේ. ඇයි මේ මනුස්සයාට රට යන්ද බැරිද කියලා, සමාජවාදී කරන අයට රට යෑම් තහනම් ද? කවුරු හරි ස්පොන්සර් කරාද දන්නේ නැනේ.