මටනම් මූ ගෑන කිසිම පෑහෑදීමක් නෑ. බලපන්කෝ කතා කරන හෑටි, හෑසිරෙන හෑටි. පොලිස්පති වෙලා තිබ්බ පලවෙනි මාධය සාකච්චාවෙදිම පොරගෙ ඈත්ත චරිතේ මිනිස්සු දෑනගත්තා. නිකන් මරදානේ චන්ඩියෙක් වගේ ටෝක් එක. කිසිම හෑදියාවක් විනයක් නෑති එකෙක් වගේ මටනම් පේන්නේ. කලින් හිටපු ඉලන්ගකෝන් මහත්තයා බලපන්කෝ හරිම සන්වරව විනීතව වෑදගත් මහත්මයෙක් වගේ රාජකාරිය කරා. මුන් වගේ උන් පොලිසියේ ඉන්න ඕන හෑබෑයි පොලිස්පති වෙන්න බෑ. පොලිස්පති වගේ ගවුරවනීය වෑදගත් තනතුරකට මූව කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.




