Kamrt
Banggood
Walmart
miniinthebox
Amazon
bedbathandbeyond
මේවාගෙන් පටන් ගන්න. amazon එක backup source එකක් විදියට තියාගන්න. ඒ කිව්වේ.
Kmart එකෙ තියෙන item එකක් ඔයා ebay list කරනවා. buyer කෙනෙක් ඒක buy
කරනවා. ඔයා ගිහින් Kmart බලනකොට item එකේ out of stock ,or ended. ඒ වගේ
වෙලාවට Backup source එක පාවිච්චි කරන්න. ලිස්ටින්ග් කරනකොට මතක ඇතුව fees ගැනත්
හිතලා BIN price එක දාන්න. ex: ebay list හිතමු. සමහරු ලිස්ට් කරනවා paypal,ebay fees
ගැන හිතන්නේ නැතුව. හැම item එකකින්ම ඒ ගැනත් හිතන්න. නැත්නම් අන්තිමට profit නැහැ
අතෙමුත් කයිට්. Paypal වලින් නම් ගනුදෙනු කරන්නේ. Paypal support කරන සයිට්
තෝරාගන්න drop shipping source විදියට. ex: amazon paypal support නැහැ.
ඒ වගේ වෙලාවට කරන්නම දෙයක් නැත්නම් Gift card වලින් පේ කරන්න.
research කරලා පොඩ්ඩක් බැස්සා නම් දිගටම කරන් යන්න පුළුවන්.
නැත්නම් මගදී නවතී එපා වෙලා.
there is only one golden rule in drop shipping
"No matter what happens. Keep Listing"