Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන් biz එක රෙජිස්ටර් කරලා අවුරුදු 2 ක් වෙනවා,
biz නමට කරන්ට් account එකක් open කරෙ ගිය මාසෙ,
tax වලට රෙජිස්ටර් වෙනකොට උන් ඔක්කොම හාරලා බලනවද ? :sorry:

මෙ මාසෙ BIZ එක Launch කරෙ කියලා කියන්න පුලුවන්ද ? ;)
 
Last edited:
  • Like
Reactions: shaminda peiris

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    BR copy eke registration date eka tianawane. kianna tiana ekama de thama operation patan gaththe officially giya mase kiana eka..
     
    • Like
    Reactions: Banned!