මචන් biz එක රෙජිස්ටර් කරලා අවුරුදු 2 ක් වෙනවා,
biz නමට කරන්ට් account එකක් open කරෙ ගිය මාසෙ,
tax වලට රෙජිස්ටර් වෙනකොට උන් ඔක්කොම හාරලා බලනවද ?
මෙ මාසෙ BIZ එක Launch කරෙ කියලා කියන්න පුලුවන්ද ?

Last edited: