හොඳම නළුවා - ජැක්සන් ඇන්තනි ( ඇඩ්‍රස් නෑ )
හොඳම නිළිය - කෞෂල්‍යා ප්‍රනාන්දු ( බොරදිය පොකුණ )
හොඳම සහ ජනප්‍රියතම චිත්‍රපටය - හෝගාන පොකුණ ( ඉන්දික පර්ඩිනැන්ඩෝ )
හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ ( ඔබ නැතිව ඔබත් එක්ක )
ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ ( ප්‍රවේගය )
ජනප්‍රියතම සිනමා නිළිය - දිනක්ෂි ප්‍රියසාද් ( මේ වගේ ආදරයක් )
හොඳම අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමා කරුවා :- සරත් ධර්මසිරි ( සූවිසි විවරණ )
හොඳම අනාගත බලාපොරොත්තු තැබිය හැකි ජූරියේ විශේෂ සම්මානය :- මලිත් හෑගොඩ ( දැකලා පුරුදු කෙනෙක් )
හොඳම තිර රචනය :- සත්‍යජිත් මාඉටිපේ ( බොරදිය පොකුණ )
හොඳම චිත්‍රපට ගීතය :- සිරවී තිබුණා හදපතුලේ ( සිනහව අතරින් )
හොඳම සහය නළුවා :- ජයලත් මනෝරත්න ( හෝ ගානා පොකුණ )
හොඳම සහය නිළිය :- සබීතා පෙරේරා ( ඇඩ්‍රස් නෑ )
හොඳම විකට නළුවා :- මහේන්ද්‍ර පෙරේරා ( ගින්දරි )
හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය :- දිනේෂ් සුබසිංහ ( හෝ ගානා පොකුණ )
හොඳම අධ්‍යක්ෂණය :- ප්‍රසන්න විතානගේ ( ඔබ නැතිව ඔබත් එක්ක )
හොඳම කැමරාකරණය :- චන්න දේශප්‍රිය ( ඇඩ්‍රස් නෑ )
හොඳම අධ්‍යක්ෂවරයා, ජූරියේ විශේෂ සම්මානය :- සත්‍යජිත් මාඉටිපේ ( බොරදිය පොකුණ )
වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය :- ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ ( හෝ ගානා පොකුණ )
ජනප්‍රියතම චිත්‍රපට ගීතය :- දිනේෂ් සුබසිංහ - සංගීත අධ්‍යක්ෂණය ( හෝ ගානා පොකුණ )