Derana Film Awards 2016

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    13227207_10153807406722763_7812860332574632928_n-min.jpg


    1936203_10153807474137763_2877415231821956363_n.jpg


    13015477_10153807407532763_1840566500890441534_n.jpg


    13062071_10153807429717763_588408664949176271_n.jpg


    13062321_10153807472022763_2436883517808266496_n.jpg


    13164186_10153807469767763_8336925726673409333_n.jpg


    13164194_10153807472102763_4359999882864767736_n.jpg


    13164348_10153807406122763_5676468228386516405_n.jpg


    13165987_10153807407982763_5571258602988373687_n.jpg


    13166106_10153807466782763_1321507333160936727_n.jpg


    13173640_10153807469117763_4690776172473438261_n.jpg


    13173830_10153807406007763_6037277658963359626_n.jpg


    13174080_10153807408022763_6773245310051921678_n.jpg


    13174135_10153807405302763_6081601104353201155_n.jpg


    13174165_10153807461627763_1928093156688187975_n.jpg


    13177570_10153807425612763_8769404018258078063_n.jpg


    13177880_10153807456157763_2000843625901182320_n.jpg


    13177919_10153807461017763_4052553187090230403_n.jpg


    13178567_10153807455217763_971849679159792892_n.jpg


    13179120_10153807405517763_1522918762651091921_n.jpg


    13221018_10153807404677763_7066206875571989552_n.jpg


    13221607_10153807454997763_8688141931456131702_n.jpg


    13221718_10153807428547763_1803843565072258269_n.jpg


    13227023_10153807475577763_7458512110965802806_n.jpg


    13227207_10153807406722763_7812860332574632928_n.jpg


    13230332_10153807453287763_1599687535966225561_n.jpg


    13239006_10153807413212763_4131409286873531715_n.jpg


    13239008_10153807407097763_6452839528493537974_n.jpg


    13239048_10153807455922763_465293462681517090_n.jpg


    13240565_10153807461922763_2801701076915025724_n.jpg


    13240673_10153807448997763_3628824503541485631_n.jpg


    13244885_10153807456702763_4177010000528938132_n.jpg


    13245218_10153807449742763_4010710550839929431_n.jpg


    1936078_10153807433762763_147974802641323024_n.jpg


    13173717_10153807476982763_1733522513250687687_n.jpg


    13226641_10153807479962763_8718891719342907346_n.jpg


    13227025_10153807480242763_6200128139651554337_n.jpg


    13173633_1027828393938218_8736345806891100917_n.jpg


    13221610_1027829527271438_3148443091919961680_n.jpg


    13233148_1027829113938146_2253798025273214835_n.jpg


    13245349_10153807442182763_2514644686747772794_n.jpg
     
    • Like
    Reactions: DAMER

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,955
    16,581
    113
    දිනශ්කිට මොකකටද සම්මානේ හම්බ උනේ..:lol:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හොඳම නළුවා - ජැක්සන් ඇන්තනි ( ඇඩ්‍රස් නෑ )

    හොඳම නිළිය - කෞෂල්‍යා ප්‍රනාන්දු ( බොරදිය පොකුණ )

    හොඳම සහ ජනප්‍රියතම චිත්‍රපටය - හෝගාන පොකුණ ( ඉන්දික පර්ඩිනැන්ඩෝ )

    හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ ( ඔබ නැතිව ඔබත් එක්ක )

    ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ ( ප්‍රවේගය )

    ජනප්‍රියතම සිනමා නිළිය - දිනක්ෂි ප්‍රියසාද් ( මේ වගේ ආදරයක් )

    හොඳම අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමා කරුවා :- සරත් ධර්මසිරි ( සූවිසි විවරණ )

    හොඳම අනාගත බලාපොරොත්තු තැබිය හැකි ජූරියේ විශේෂ සම්මානය :- මලිත් හෑගොඩ ( දැකලා පුරුදු කෙනෙක් )

    හොඳම තිර රචනය :- සත්‍යජිත් මාඉටිපේ ( බොරදිය පොකුණ )

    හොඳම චිත්‍රපට ගීතය :- සිරවී තිබුණා හදපතුලේ ( සිනහව අතරින් )

    හොඳම සහය නළුවා :- ජයලත් මනෝරත්න ( හෝ ගානා පොකුණ )

    හොඳම සහය නිළිය :- සබීතා පෙරේරා ( ඇඩ්‍රස් නෑ )

    හොඳම විකට නළුවා :- මහේන්ද්‍ර පෙරේරා ( ගින්දරි )

    හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය :- දිනේෂ් සුබසිංහ ( හෝ ගානා පොකුණ )

    හොඳම අධ්‍යක්ෂණය :- ප්‍රසන්න විතානගේ ( ඔබ නැතිව ඔබත් එක්ක )

    හොඳම කැමරාකරණය :- චන්න දේශප්‍රිය ( ඇඩ්‍රස් නෑ )

    හොඳම අධ්‍යක්ෂවරයා, ජූරියේ විශේෂ සම්මානය :- සත්‍යජිත් මාඉටිපේ ( බොරදිය පොකුණ )

    වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය :- ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ ( හෝ ගානා පොකුණ )

    ජනප්‍රියතම චිත්‍රපට ගීතය :- දිනේෂ් සුබසිංහ - සංගීත අධ්‍යක්ෂණය ( හෝ ගානා පොකුණ )