LTTE Video

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අඩෝ මට හුඟක් කාලෙකට කලියෙන් කවුරුහරි කෙනෙක් ඩීවීඩී එකක් දුන්නා කොපියක් ගහලා දියන් ඕන නම් කොපි කරගනින් කියලා. ඔය කියන වීඩියෝ වෙන්න ඕන තිබ්බෙ. මට යන්තම් මතකයි. ඒකේ ඩීවීඩී එකක් පිරෙන්නම තිබ්බා. රූපවාහිනියේ ලෝගො එකත් තිබ්බ වගේ මතකයි සමහර කෑලි වල. ශික් ඒක කොහෙ හරි දාලා නැති වෙලා. අපරාදෙ.. හොයාගන්න පුළුවන් උනොත් ටොරන්ට් එකක් හදලා සීඩ් කරන්නම් කට්ටියටම.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අඩෝ මට හුඟක් කාලෙකට කලියෙන් කවුරුහරි කෙනෙක් ඩීවීඩී එකක් දුන්නා කොපියක් ගහලා දියන් ඕන නම් කොපි කරගනින් කියලා. ඔය කියන වීඩියෝ වෙන්න ඕන තිබ්බෙ. මට යන්තම් මතකයි. ඒකේ ඩීවීඩී එකක් පිරෙන්නම තිබ්බා. රූපවාහිනියේ ලෝගො එකත් තිබ්බ වගේ මතකයි සමහර කෑලි වල. ශික් ඒක කොහෙ හරි දාලා නැති වෙලා. අපරාදෙ.. හොයාගන්න පුළුවන් උනොත් ටොරන්ට් එකක් හදලා සීඩ් කරන්නම් කට්ටියටම.

    ela. meka hama thanama hewwa web eke. kohewath na.. thread eka daapu kena gaawa thiyanawa wage. no reply.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    කොටින්ව ප්‍රොමෝට් වෙන්න දෙයක් නෑනේ බන් දැන්! උන් ගහපු ඒව කොහොමත් යූටියුබ් එකේ තියෙනවා. ඔය වීඩියෝ එක තමා බන් සිංහලයෝ දකින්න ඕනි වීඩියෝ එක. ඕවා නොදැකපු එකේ පලවිපාක තමා දැන් මේ ලැබිලා තියෙන්නේ. වීසීඩී එකාක් කියන්නේ ලොකු සයිස් එකක් නෙමේනේ. යූටියුබ් නොදා සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ලිමිටඩ් ටයිම් දීල අයින් කරපන්. මේකෙත් ඉන්නවා ඔය වීඩියෝ එක අනිවා බලන්න ඕනි පිරිසක්. :yes::yes::yes::yes:


    :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    චාටර්ම කේස් එක මුලතිව් වලට ගහන එක. කෑම්ප් එකට ගහල කොහොමහරි වෙපන් කෑශ් එක ඇතුලෙ ආමි එකේ සෙට් එකක් දවස් 2ක් විතර ගේම අදිනව. අන්තිමට කොහොමහරි ඔක්කොම ඉවර වෙනව. ඊට පස්සෙ කොටි පාටි දානව. බලන්න අමාරුම සීන් එක ආමි එකේ බොඩි දහස් ගානක් කිලිනොච්චි ටවුන් එකේ මැද ගොඩ ගහල තියන එක. :(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ela. meka hama thanama hewwa web eke. kohewath na.. thread eka daapu kena gaawa thiyanawa wage. no reply.

    DVD eka hambuna machan. Eka Rupavahini niwedaka dial ekak karana ekak. Quality nam hodai. Yudde welaawe videos thiyenne. Me thread ekee kiyana widiye ekak newi. Yudde yana athara video karapuwa thiyenne.
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මමත් එකක් බලල තියනවා ට්‍රක් එකකට ගහන එක එකක්. 2007 ඩි විතර බැලුවේ , දැන් නම් නැ බ්‍රෝ. මොනා උනත් ආයිත් බෝම්බ පිපිරෙන්නේ ඔය වගේ වේදි තියාගන්නේ නැ. ඒ වෙන මුකුත් නිසා නෙමේ උන් දැන් එන්නේ නිත්‍යානුකුලව. එහෙම බැලුවම ප්‍රභාකරන කියන්නේ මහා මෝඩයෙක්. උ යුද්ද කරන්නේ නැතුව මයිත්‍රී ව ජනාදිපති කළා නම් දැන් රටෙන් බාගයක්ම අරගෙන.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මෙන්න එක වීඩියෝ එකක් (1/2) :yes:
    http://uptobox.com/bv0v9u6qj0cg

    රෙප් බාර ගනු ලැබේ. ;)

    meke kohomda ban banne



    Vous devez attendre 23 minutes, 10 seconds avant de pouvoir télécharger à nouveau.

    Temps d'attente avec un compte GRATUIT : 30 minutes.
    Temps d'attente avec un compte PREMIUM : AUCUN !!!

    You have to wait 23 minutes, 10 seconds to launch a new download

    Waiting time with a FREE account : 30 minuts.
    Waiting time with a PREMIUM account : None !!!


    ohoma enava