LTTE Video

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,388
    1,978
    113
    අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලා :( එයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...

    යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල් :angry::angry::angry:

    paratroops වලට බිමට බහිනකම් වෙඩිතියන්න බෑ කියල කොහෙවත් නීතියක් නෑ මොකද ඒ අය ප්ල්න් එකෙන් පන්නින්නෙ යුද්ද කරන්න.නමුත් ප්ලෙන් එක කඩන් වෑටුනොත් එකෙ පඊලට් ට බිමට බහිනකම් ගහන්න බෑ
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    පයිලට්ට කොහොමත් ගහන්න බෑ, බ්මට බැස්සත් ඌව hostage (ප්‍රාණඇපකරුවෙක්) විදියට තියාගන්නවා මිසක්; ඒත් paratroops ලට ගහන්න පුලුවං:yes:
    However, it is not prohibited under this Protocol to open fire on airborne troops who are descending by parachutes, even if their aircraft is in distress.[1]
    -Wikipedia.org
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මම ඔය වීඩියෝ දෙකම බැලුවා ...... හැබැයි ඔය වීඩියෝ පබ්ලික් දැම්මේ නැ කව්රුවත් . හමුදාවේ කට්ටියට විතරයි බලන්න පුළුවන් . මොකද එච්චරටම වෙලා තියෙන දේ බලන්න බැරි තරම්. ආයිත් බලන්න ඕනේ .... තියෙනවා නම් දාන්න මෙතන නොබලපු අයට බලන්නත් එක්කම

    උබලට මතකද ඔයිට කලින් ගැහුවා වැලි ඔය කැම්ප් එකට ..... එතකොට මගේ මාමා තමා වැඩ භාරව දෙවෙනියා විදියට හිටියේ .... මාමාගේ බැජ් එකේ සෙට් එකම මැරුණා එකෙන් .. ඉතුරු උනේ 6 දෙනෙක් වගේ ප්‍රමාණයක් .. එකේ සමහර වීඩියෝ බැලුවා මාමා ගෙනාපු .. එතකොට තිබ්බේ VHS කැසට්

    පරණ මතකයන් මතකේ තියෙන්නේ කි දෙනාටද

    නෙවි එකේ නැවට ගහපු වෙලාවේ මගේ අයියා කෙනෙක් නැති උනා .. බැදලා මාස 4 යි .... වයිෆ් බබෙක් ලැබෙන්න හිටියේ .....
    මාමාත් දැන් ජිවතුන් අතර නැ ..

    :(:(:(
    Afoi ,Prabakaran kiyapu kathawa aththa bng ,Sinhalayata one deyak mathaka thiyenne sathi dekai :(
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔව් බන් මාත් බලලා තියනවා.. හැබැයි ටිකයි බැලුවේ.. බලන්න බෑ බන් අපේ හිත් කකියනවා..
     
    DemaxK27

    Member
    Mar 31, 2014
    8
    1
    0
    alimankada , Mulathiw camp walata gahuwe 2000-2001 kale mata mathka widiyata... chandrika janadipathi wela innakota... khomahari ekama dawasta ape army eke 1000-1500k wirama maruna..... mm bala tiyanwa e videos.... dawas ganank ninda giyeth na bn eka balala maara dukai... ballo balalu wage ape eun maranawa dakkama...........
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Afoi ,Prabakaran kiyapu kathawa aththa bng ,Sinhalayata one deyak mathaka thiyenne sathi dekai :(

    සති දෙකක් මතක තියේ නම් මොනවා කරන්ඩ බැයිද බන්
    සති දෙකක් නෙමේ දවස් දෙකයි ඔක්කොම මතක සිංහලුන්ට

    alimankada , Mulathiw camp walata gahuwe 2000-2001 kale mata mathka widiyata... chandrika janadipathi wela innakota... khomahari ekama dawasta ape army eke 1000-1500k wirama maruna..... mm bala tiyanwa e videos.... dawas ganank ninda giyeth na bn eka balala maara dukai... ballo balalu wage ape eun maranawa dakkama...........

    එහෙම නිරපරාදේ මැරිලා 2009 මැයි වෙනකොට අවුරුදු 30ක් තිස්සේ ආදී ආදී තිබ්බ යුද්දේ ඉවරකරලා ගත්ත යුද ජයග්‍රහණය අද වෙනකොට පොනිලයි පම්බයයි උන්ගේ ගෝලබාලයෝ රොත්තයි හල්ලුවෙන විදියට වැඩ කරනවා.
    පොන්න සිංහලු උන් කරන වැඩ ඔක්කොම හරි කියල ඒවාට හුරේ දානවා
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Oka upload kaloth ltte eka promote Kala wenawa neda??

    කොටින්ව ප්‍රොමෝට් වෙන්න දෙයක් නෑනේ බන් දැන්! උන් ගහපු ඒව කොහොමත් යූටියුබ් එකේ තියෙනවා. ඔය වීඩියෝ එක තමා බන් සිංහලයෝ දකින්න ඕනි වීඩියෝ එක. ඕවා නොදැකපු එකේ පලවිපාක තමා දැන් මේ ලැබිලා තියෙන්නේ. වීසීඩී එකාක් කියන්නේ ලොකු සයිස් එකක් නෙමේනේ. යූටියුබ් නොදා සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ලිමිටඩ් ටයිම් දීල අයින් කරපන්. මේකෙත් ඉන්නවා ඔය වීඩියෝ එක අනිවා බලන්න ඕනි පිරිසක්. :yes::yes::yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    video eka thiyana pinwathek upload karanna mediafire ekata wage. dan inna ahase deiyyo na generation eka mewa balanna ona..