Galaxy A9 (2016) Where to Buy in Sri Lanka ?

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ඔය මගුල ගන්න වෙලාවේ තව ටිකක් ඉඳල කියක් හරි තව දාලා s7 එකක් ගනින්! :yes:

    S7 එක 90k ක් විතර වෙනවා. S7 edge එක 100k පනිනවා :confused::confused::confused::confused:
    හිතුනොත් S7 එකකට හෝ S7 edge එකකට යනවා. :cool::cool::cool::cool:
    ගාන තමා ඉතින්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් අතේ තියෙන ගානට හරියන්නේ මේක තමා. :yes::yes::yes::yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔය මගුල ගන්න වෙලාවේ තව ටිකක් ඉඳල කියක් හරි තව දාලා s7 එකක් ගනින්! :yes:

    :yes:

    S7 එක 90k ක් විතර වෙනවා. S7 edge එක 100k පනිනවා :confused::confused::confused::confused:
    හිතුනොත් S7 එකකට හෝ S7 edge එකකට යනවා. :cool::cool::cool::cool:
    ගාන තමා ඉතින්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් අතේ තියෙන ගානට හරියන්නේ මේක තමා. :yes::yes::yes::yes:

    S7 ekakata yanna balapan bn. Re-sell karanna giyath ginnak nathuwa denna puluwan. Anika eke cam eka patta.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    ඔව් A series performance හොඳ උනාට කට්ටිය වැඩිය දන්නේ නැහැ. Re sell කරන්න ගියාම අවුල්. s7 වගේ ගත්තොත් එහෙම අවුලක් නැහැ. ගණන් වැඩි හින්ද තමයි ටිකක් ඉඳල ගනින් කිවුවේ. ඕවට බන් warranty නැතුව ගත්තත් පාඩු නැහැ මොකද ලෙඩ එන phones නෙවෙයි. ලෙඩක් ආවත් net එකේ ඕන තරන් solutions තියෙනවා. ideabeam එකේ මම දැක්ක එක shop එකක තිබ්බ 87කට. :yes::yes:
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර

    ඔව් A series performance හොඳ උනාට කට්ටිය වැඩිය දන්නේ නැහැ. Re sell කරන්න ගියාම අවුල්. s7 වගේ ගත්තොත් එහෙම අවුලක් නැහැ. ගණන් වැඩි හින්ද තමයි ටිකක් ඉඳල ගනින් කිවුවේ. ඕවට බන් warranty නැතුව ගත්තත් පාඩු නැහැ මොකද ලෙඩ එන phones නෙවෙයි. ලෙඩක් ආවත් net එකේ ඕන තරන් solutions තියෙනවා. ideabeam එකේ මම දැක්ක එක shop එකක තිබ්බ 87කට. :yes::yes:

    සිරා තව ටිකක් ඉඳලා s7 එකකටම යනවා. :):):):)
    Thanks for the help guys..
    :yes::yes::yes::yes::yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Loku ganak dila oya wage device ekakata yana eka boru wadak machan.
    Ochara ganak dena eke flagship ekakata balayan. S6 edge + or S7 or Note 5. balapan (S6 nam dan paranai)
     
    • Like
    Reactions: aru21atnet

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    අඩෝ මත ඕක ගන්න හෙව්වා 2016 එක හොයා ගන්න බැරි උන:(:(

    7777777bump77777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777

    Loku ganak dila oya wage device ekakata yana eka boru wadak machan.
    Ochara ganak dena eke flagship ekakata balayan. S6 edge + or S7 or Note 5. balapan (S6 nam dan paranai)

    සිරා තව ටිකක් ඉඳලා s7 එකකටම යනවා. :):):):)
    Thanks for the help guys.. +6
    :yes::yes::yes::yes::yes: