LED Bulbs

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    192355027_1_644x461_led-emergensi-neco-soe-semarang-kota.jpg


    මගේ යාලුවෙක් මේ බ්‍රෑන්ඩ් එකේ එල් ඊ ඩි , බල්බ් ගෙන්නනවා

    12 වොට් බල්බ් එකක් සිල්ලර මිල 150
    10 ට වැඩි නම් 130


    15 වොට් බල්බ් එකක් සිල්ලර මිල 175
    10 ට වැඩි නම් 150

    මාස 6ක වොරන්ටියක් දෙනවා

    උට සප් එකට මම මේක දැම්මේ , උබලත් බම්ප් එකක් හරි දාල සප් එකක් දියල්ල

    අනික මේ ලයිට් ලංකාවේ එසේම්බල් කරපුව නෙවි , ඒක නිසා උඩ ගම් ගාල අලවල නැහැ , ප්රෙස්ස් කරලා හයි කරලා තියෙන්නේ , කල් පැවැත්ම හොදයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ ලඟදි දන්න එකෙක් ගෙන් ගත්තා උන් ගෙන්නනවා අවුරුදු දෙකක් වොරන්ටි දෙනවා
    පට්ට හැබැයි කොලිටි බල්බ් එක බන් 12w 50w
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bulb wala Lumen (light output) eka danna.
    Watt ganen kiyanna ba, baala led dammama watt gaana wadi unata eliya adui. Quality ewa 5w ekath godak eliyai.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Bulb wala Lumen (light output) eka danna.
    Watt ganen kiyanna ba, baala led dammama watt gaana wadi unata eliya adui. Quality ewa 5w ekath godak eliyai.

    me light nam quality

    patta eliyai

    12 w output 80w
    15 w output 100w
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    GANNA THANAK DAMMA NAM HODAI

    danata u genalla gedara goda gahan machan inne
    patan gaththa witharai
    moratuwa ratmalana awata kada walata danawa

    lagadima shop ekak danawa u

    dapu gaman kiyannam

    danata light oni nam 0766237459 ekata call karala balapan