මේවා අමතකද ?
thaweesha Well-known member Dec 22, 2010 8,970 10,126 113 May 16, 2016 #3 RIDER89 said: කෝවද Click to expand... ඔබට මතක නෑ මට අමතක නෑ
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 16, 2016 #4 ඕව කියල ටොයියන්ගෙ මානසිකත්වය බිද වට්ටන්න එපා බන්....
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ May 16, 2016 #5 ආ හරි හරි..ඉස්සෙල්ල කමෙන්ට් කරද්දි පික් එක තිබ්බෙ නෑ...මතකයි මතකයි ඒත් එවුනුයි මෙවුනුයි ඔක්කොම එකයි.... තමන්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ.....
ආ හරි හරි..ඉස්සෙල්ල කමෙන්ට් කරද්දි පික් එක තිබ්බෙ නෑ...මතකයි මතකයි ඒත් එවුනුයි මෙවුනුයි ඔක්කොම එකයි.... තමන්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ.....
thaweesha Well-known member Dec 22, 2010 8,970 10,126 113 May 16, 2016 #6 jayanathek said: ඕව කියල ටොයියන්ගෙ මානසිකත්වය බිද වට්ටන්න එපා බන්.... Click to expand... මේ රටේ ඉන්නෙ ගුනමකුවො දැන් චන්දෙ දීපු එකෙක් නෑ RIDER89 said: ආ හරි හරි..ඉස්සෙල්ල කමෙන්ට් කරද්දි පික් එක තිබ්බෙ නෑ...මතකයි මතකයි ඒත් එවුනුයි මෙවුනුයි ඔක්කොම එකයි.... තමන්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ..... Click to expand... ඒත් අපි අද හුස්ම ගන්නෙ මහින්ද නිසා අපිට හුස්ම දුන්න මනුස්සයට අපි කැරිම ද්‍රෝහී කමක් කරේ
jayanathek said: ඕව කියල ටොයියන්ගෙ මානසිකත්වය බිද වට්ටන්න එපා බන්.... Click to expand... මේ රටේ ඉන්නෙ ගුනමකුවො දැන් චන්දෙ දීපු එකෙක් නෑ RIDER89 said: ආ හරි හරි..ඉස්සෙල්ල කමෙන්ට් කරද්දි පික් එක තිබ්බෙ නෑ...මතකයි මතකයි ඒත් එවුනුයි මෙවුනුයි ඔක්කොම එකයි.... තමන්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ..... Click to expand... ඒත් අපි අද හුස්ම ගන්නෙ මහින්ද නිසා අපිට හුස්ම දුන්න මනුස්සයට අපි කැරිම ද්‍රෝහී කමක් කරේ
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ May 16, 2016 #7 thaweesha said: මේ රටේ ඉන්නෙ ගුනමකුවො දැන් චන්දෙ දීපු එකෙක් නෑ ඒත් අපි අද හුස්ම ගන්නෙ මහින්ද නිසා අපිට හුස්ම දුන්න මනුස්සයට අපි කැරිම ද්‍රෝහී කමක් කරේ Click to expand... ඒක ඇත්ත තමයි... ඒක පිළිගන්නවා.... ඒ උනාට එතනින් පස්සෙ මහින්දත් වැරදි පාරක ගියානේ....ඒකයි මහින්දට මෙහෙම උනේ.....
thaweesha said: මේ රටේ ඉන්නෙ ගුනමකුවො දැන් චන්දෙ දීපු එකෙක් නෑ ඒත් අපි අද හුස්ම ගන්නෙ මහින්ද නිසා අපිට හුස්ම දුන්න මනුස්සයට අපි කැරිම ද්‍රෝහී කමක් කරේ Click to expand... ඒක ඇත්ත තමයි... ඒක පිළිගන්නවා.... ඒ උනාට එතනින් පස්සෙ මහින්දත් වැරදි පාරක ගියානේ....ඒකයි මහින්දට මෙහෙම උනේ.....