මේවා අමතකද ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    7SkKrZg.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව කියල ටොයියන්ගෙ මානසිකත්වය බිද වට්ටන්න එපා බන්....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ හරි හරි..ඉස්සෙල්ල කමෙන්ට් කරද්දි පික් එක තිබ්බෙ නෑ...මතකයි මතකයි

    ඒත් එවුනුයි මෙවුනුයි ඔක්කොම එකයි....

    තමන්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ.....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    ඕව කියල ටොයියන්ගෙ මානසිකත්වය බිද වට්ටන්න එපා බන්....
    :no::no: මේ රටේ ඉන්නෙ ගුනමකුවො :( දැන් චන්දෙ දීපු එකෙක් නෑ :(
    ආ හරි හරි..ඉස්සෙල්ල කමෙන්ට් කරද්දි පික් එක තිබ්බෙ නෑ...මතකයි මතකයි

    ඒත් එවුනුයි මෙවුනුයි ඔක්කොම එකයි....

    තමන්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ.....

    ඒත් අපි අද හුස්ම ගන්නෙ මහින්ද නිසා :( අපිට හුස්ම දුන්න මනුස්සයට අපි කැරිම ද්‍රෝහී කමක් කරේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no::no: මේ රටේ ඉන්නෙ ගුනමකුවො :( දැන් චන්දෙ දීපු එකෙක් නෑ :(

    ඒත් අපි අද හුස්ම ගන්නෙ මහින්ද නිසා :( අපිට හුස්ම දුන්න මනුස්සයට අපි කැරිම ද්‍රෝහී කමක් කරේ

    ඒක ඇත්ත තමයි... ඒක පිළිගන්නවා....

    ඒ උනාට එතනින් පස්සෙ මහින්දත් වැරදි පාරක ගියානේ....ඒකයි මහින්දට මෙහෙම උනේ.....