BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද දින සවස්වරුවේ ආරංචි වුනු විදියට නැවතත් වාහන සදහා බදු වැඩිවන ලකුණු පෙනේ. මෙය සිදුකරන්නට සැරසෙන්නේ කලින් අයවැයෙන් සදහන් කල UNIT එකකට ; (1CC = 1750 CC ) අයවෙන බදු නැවත සංශෝදනය කිරීමට ලක්කරනු ලබයි.
    එනම් ඉදිරියේදී FOB මත අයකළ බදු වෙනුවට UNIT එකකට අය වෙන ලෙස බදු වැඩිකිරීමකට ලක් කරයි.
    1000CC වලට වඩා අඩු සියලුම CAR දැනට පවතින බදු වලට වඩා අඩු බදු මුදලක් අයකිරීමට නියමිතයි
    1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි.
    1500CC සිට 2000CC දක්වා ඉතා විශාල මුදලක් 1CC සදහා ගෙවීමට සිදුවන අතර උදාහරණයක් ලෙස දැනට 2016 PRIUS රථයක් සදහා දැනට යාවෙන බදු මුදල ලෙස LKR 3,514 000.00 වෙනුවට ආසන්නව LKR 4,500,000.00 අසන්න මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.

    අනේමන්දා මොනවා වෙනවද කියලා. මටත් ආරංචිවුනු ගමන් දැම්මේ. යහපාලනයේ සැබෑ වෙනස. !!!

    බලාපන් ඇල්ටෝ බුල්ටෝ තව විකුණවන්න හදන්නෙ මුන්. අනේ දෙයියනේ දියවන්නාවෙ බලු කූඩුව ගිලිලම පලයන් :angry::angry::angry::angry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113

    1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි.

    meke effect eka mokak weida machan? dan ganna tax ekata wada wedi weida? adu weida?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අද දින සවස්වරුවේ ආරංචි වුනු විදියට නැවතත් වාහන සදහා බදු වැඩිවන ලකුණු පෙනේ. මෙය සිදුකරන්නට සැරසෙන්නේ කලින් අයවැයෙන් සදහන් කල UNIT එකකට ; (1CC = 1750 CC ) අයවෙන බදු නැවත සංශෝදනය කිරීමට ලක්කරනු ලබයි.
    එනම් ඉදිරියේදී FOB මත අයකළ බදු වෙනුවට UNIT එකකට අය වෙන ලෙස බදු වැඩිකිරීමකට ලක් කරයි.
    1000CC වලට වඩා අඩු සියලුම CAR දැනට පවතින බදු වලට වඩා අඩු බදු මුදලක් අයකිරීමට නියමිතයි
    1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි.
    1500CC සිට 2000CC දක්වා ඉතා විශාල මුදලක් 1CC සදහා ගෙවීමට සිදුවන අතර උදාහරණයක් ලෙස දැනට 2016 PRIUS රථයක් සදහා දැනට යාවෙන බදු මුදල ලෙස LKR 3,514 000.00 වෙනුවට ආසන්නව LKR 4,500,000.00 අසන්න මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.

    අනේමන්දා මොනවා වෙනවද කියලා. මටත් ආරංචිවුනු ගමන් දැම්මේ. යහපාලනයේ සැබෑ වෙනස. !!!

    ජපන් වාහන වලින් 1000ccට අඩු පැසෝ, විට්ස්, වැගන් ආර්, අයි.එස්.ටී වගේ වාහන අඩුවෙයිද බන්?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපන් වාහන වලින් 1000ccට අඩු පැසෝ, විට්ස්, වැගන් ආර්, අයි.එස්.ටී වගේ වාහන අඩුවෙයිද බන්?

    එහෙම වෙන්න ඕනෙ. දැන් පැසෝ එකක් එහෙම කීයක් වගේ වෙනවද :confused:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    ජපන් වාහන වලින් 1000ccට අඩු පැසෝ, විට්ස්, වැගන් ආර්, අයි.එස්.ටී වගේ වාහන අඩුවෙයිද බන්?

    vitz ekey,passo ekey real CC gana keeyada amchan? 990cc da?
    ehenum ewa aniwa adu wenna num ona
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තෝ නේ මගෙ රෙප් කැපුව වේසාවා? තෝ වසන කූඩුවත් ගිලිලම පල :yes:

    මචන් උබට එකක් කියන්නන්... රෙප් කපනවනන් නම දාල නියම සිංහයෙක් විදිහට කපනවා මිසක් උබල වගේ හිවල් වෙසින් ළද බොලද වැඩ කරන්නෙ නැහැ.. තොගේ රෙප් කපන්න තරම් තෝ මුකුත් දාල නැනේ මේ පොස්ට් එකේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් උබට එකක් කියන්නන්... රෙප් කපනවනන් නම දාල නියම සිංහයෙක් විදිහට කපනවා මිසක් උබල වගේ හිවල් වෙසින් ළද බොලද වැඩ කරන්නෙ නැහැ.. තොගේ රෙප් කපන්න තරම් තෝ මුකුත් දාල නැනේ මේ පොස්ට් එකේ..

    හිහිහි එව්වා විස්වාස නෑ
    උඹ කපලා දැන් කියනවද දන්නෑනෙ ඔහොම :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,492
    2
    53,987
    113
    Road-hogging 800CC Indian deathmobiles gonna flood SL roads

    Monson where the hell are you?
    Sasanika Jayalath hetama gihin car ekek balapan. :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    1000CC වලට අඩු ඉන්දියන් යකඩ ගොඩවල් මේ රටේ පුරවලා... ඉස්පිරිතාල ටිකත් පුරවගන්න පුලුවන්.... රෙද්ද.... :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    එහෙම වෙන්න ඕනෙ. දැන් පැසෝ එකක් එහෙම කීයක් වගේ වෙනවද :confused:

    යුසඩ් ඒවා අඩුවෙයිනේ බන් ඒකයි බැලුවේ. . :rolleyes:

    vitz ekey,passo ekey real CC gana keeyada amchan? 990cc da?
    ehenum ewa aniwa adu wenna num ona

    දන්න විදියට නම් 990cc , 1300cc එනවා. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    1000CC වලට අඩු ඉන්දියන් යකඩ ගොඩවල් මේ රටේ පුරවලා... ඉස්පිරිතාල ටිකත් පුරවගන්න පුලුවන්.... රෙද්ද.... :angry:

    1000cc වලට අඩු ජපන් එව්වා ගනන් බැස්සොත් නම් හොදයි. . :)