මධ්‍යම පන්තිය හාන්සිද?

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,557
    113
    ජාවාරම්කාරයො ටිකක් බන් රට පාලනය කරන්නෙ
    මට හිතෙන්නේ ලන්කාවේ මිනිස්සු තාම දන්නේ නෑ රට තියෙන තත්වේ. ඒ වගේම ආර්ථික ඔස්තාර්ලා කියන රනිල් වගේ එවුනුත් නිකන් පුම්ඹපු චරිත විතරයි. කොහොම වුනත් රාජපක්ෂලා 2020 අයි එම් එෆ් ගියා නම් අදත් උන් ගේ එකෙක් ජනාධිපති පුටුවේ. ලන්කාව පරණ විදිහටම ඈදන් යනවා.. විනාශය ටිකක් කල් යනවා.

    දෑන් වත් මිනිස්සු තමන් ගෙවන බදු වලින් හරි හමන් දෙයක් කරන්න පුලුවන් වගකියන එවුන් ටිකක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. දෑන් ඔය පොහොට්ටුවේ ඉන්න එක බල්ලෙක්වත් ඒ ගොඩට දාන්න බෑ මම හිතන්නේ.. සජබේ බහුතරයත් එහෙම තමා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,185
    51,869
    113
    atta. hama ekatama wagakeema tiyenawa. habai dan tiyena prashne hatiyata owa practical na. ehema loku seen danna kalayak na. Gobba Rajapaksala 2020 wath IMF giya nam adath gobba Rajapaksala rata palanaya karanawa.. ewun ge decision hinda ada rata tiyenne gini kandak uda. dan ithin optimum solution kiyala ekak na.. me wage ewa thama issarahata wenne
    pissuda ban, eeye news walata ekek awith kiyanawa anduwe optimize karanna araka meka karanna least 2 years wath yailu study karala karanna.
    But pvt un tax karana eka --> over night karanan punta kisi gaanak ne.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,557
    113
    pissuda ban, eeye news walata ekek awith kiyanawa anduwe optimize karanna araka meka karanna least 2 years wath yailu study karala karanna.
    But pvt un tax karana eka --> over night karanan punta kisi gaanak ne.
    eka tama dan situation eka. IMF support eka ganna nam un kiyana target ekata rajya adyama genna oney. eka long term plan hadala karanna kalayak na ne.. mun me laga nawana eka karanne. wena option ekak na ne ban
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,220
    4,484
    113
    Me yakku hadenne

    Ekatath jepponta bana bana idapan...

    Ubalage gewal wala gaanu bada unath anura kumara lamayage thatha wena scene ekak thiyenne :lol:
    "ඕක තාමනම් යෝජිත පනතක් පමනයි සම්මත වෙලානෑ.
    එනිසා සම්මත වෙන්න පෙර ඕක පබ්ලිශ් කරපු දින සිට දින 30ක් තුල සුප්‍රිම් උසාවියේ අභියෝගකල හැකියි.මුදල් බලය ඇත්තේ පාර් ලිමෙන්තුවටයි ඔබපත්කල ඔබේ නියෝජිතයන්ට මෙය ඇත්තවශයෙන්ම මහජනයා පෙලන උන් අගතියෙන් අගතියටම පත්කරන බවට පෙන්වා පර්ලිමෙන්තුව තුල පරාජය කරන්නට හැකිනම් නඩුමගට යාම අවශ්ය නැත. UNOඑකෙත් රටේ මිනිස්සුන්ව හිත මතාම වැරදි economic තීරණගෙන රටේ Economy වට්ටල ජනතාවට අගතියක් කරා කියල සම්මත උන නිසා ලොකු අවුලක් තිබේ "- FB.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,008
    22,388
    113
    ආණ්ඩුවේ සේවය කරන පන්තිය තමයි , දේශපාලුව්න්ට කන්න උදව් කරන්නේ. උන්ට තනියම corruption කරගන්න තරම් දැනුමක් නෑ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,903
    28,331
    113
    හාන්සි උනාවේ

    මධ්‍යම පන්තිය තමයි වෙච්ච දේවල් වලට වගකියන්න ඕන ;)
    middle class ekak hadenne ekko high class eken watenna ona, ekko third class eken udata naginna ona..........
    aththatama, yatama unta sahana hari hambenawa, udama unta podi gahapuwa adinna puluwan, mada unta hulan neda?
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,489
    3,122
    113
    ෆ්ලුජා නගරය
    උබ ඔය කියන දෙයින් වෙන්නේ ලංකාවේ R&D sector එක සම්පුර්නයන් නැති බංග වෙලා යන එක, උබල කියල තියනව ඔකින් ගන්න පුළුවන් 2% ට අඩු බදු ප්‍රමාණයක් කියල. ඉතින් ඒ වගේ ලොකු company ගොඩක් වැහිලා ගිහින් 2%ක් අදායම වැඩි වෙලා මොනා කරන්නද?

    හරි සමාජ පන්ති අතර සමානාත්මතාව සලකමු, indirect tax middle class එකේ knowledge worker උනත් ගෙවනවා.
    දැන් අහයි කොහොමද කියල, යකෝ car එක ගත්තේ නිකන්ද? 1ට 1ක් බදු ගෙවල නේද ?
    එහම නම් IT workers ලට electric car ගෙන්න දීපන් බදු නැතුව, එහම වරෙන්. එහම නැතුව කම්මැලියෝ ටිකක් පින් බත් බුදින්න අපි වැඩ කරන්න ඕනේ නැහැ නේ.


    ලංකාවේ iT sector එක දැනටමත් විනාසයි ! Intern/freshener කෙනෙක් train කරන්න සුමානයක් වගේ යනවා, 8x5=40 working hours වගේ. සමහර project වලට මාසයක් විතර යනවා.අලුත join උන කෙනෙක් මාස 6න company අස් වෙලා යනවනම් , experience lead ලා අස් වෙලා යනවනම්, company කර ගෙන යන්නේ කොහොමද?


    උබ මෙතන economy computational finance ගැන මෙලෝ දෙයන් දන්නේ නැතුව මෙතන ඇවිල්ල බියිලා ගහනව. අපි අස් දෙකෙන් දකිනවා project වල lead role play කරන අය අස් වෙලා යනවා. project ලංකාවෙන් ගැලවෙන තත්වයක් වෙන්නේ ඉදිරි මාස 2ක 3නේ. මෙහම ගියොත්.

    උබ tax කරණය දන්නවනම් දාපන්කෝ උබේ mathematical model එක , කොහොන්ද 6% ය ආවේ ! God Allah දුන්නද උබට හීනෙන් ඇවිල්ල ? මෙහම බදු ගැහුවොත් economy එක stable වෙනවා කියල පෙන්නන උබේ mathematical model එක දාපන්කෝ අපිටත් study කරන්න. එහම මගුලක් නැත්තන් ඉතින් හිතා ගනින් උබ බදුකරණය මෙලෝ දෙයක් දන්නේ නැහැ පම්පෝරිය විතරයි කියල.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,682
    47,658
    113
    middle class ekak hadenne ekko high class eken watenna ona, ekko third class eken udata naginna ona..........
    aththatama, yatama unta sahana hari hambenawa, udama unta podi gahapuwa adinna puluwan, mada unta hulan neda?
    qyCXq7M.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,409
    25,901
    113
    middle class ekak hadenne ekko high class eken watenna ona, ekko third class eken udata naginna ona..........
    aththatama, yatama unta sahana hari hambenawa, udama unta podi gahapuwa adinna puluwan, mada unta hulan neda?
    Itin yako middle class eketa kela unama un tika auto third class wenewa…eeta passe sahana hambenewane ….ane itin umbelath 🤣
     
    • Sad
    Reactions: jhnnwp

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113
    owa justify karana pakeerlata kiyanne
    Oya tax gewana godak un tax walin ena benifits use karanne ne.

    Eg: Godak un pvt channel karanne, Travel karanne unge waahan walin (ewala tax hitan un gewanawa), School karanne godak welawata international/private, Api wage un personal funds daala gedarata current aran tiyenawajob eka karanna puluwan wenna.

    So pena widiyata tax karana eka fair ne. Ekko eken ena money walin fund karana project define karanna ona. Nathuwa kohewath yana pin bathala set ekakata kanna denawanam terumak ne.
    Ewata akamathi nam ilaga para free edu, health dena unva path nokara hitapan
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,903
    28,331
    113
    Itin yako middle class eketa kela unama un tika auto third class wenewa…eeta passe sahana hambenewane ….ane itin umbelath 🤣
    dan hamoma adu adayam labi kiyala samurdiya denna kiyapalla ponilta, ai yako adu adayam kiyagena hitiyamath hambenawa...
     

    Similar threads