මධ්‍යම පන්තිය හාන්සිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    28,047
    54,047
    113
    Ewata akamathi nam ilaga para free edu, health dena unva path nokara hitapan
    Mama eka voter knk witarai ban. Anika mama mey eka pakektawath vote kaley ne after 2015. So mata owa adaala ne. Gobba majority eka nisa silent minority eka komath drown wenaw.a
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,546
    113
    හැම තැනම
    අපේ ආණ්ඩුවක් අපු ගමන් අපි ඔය බදු නැති කරලා දානවා අපේ හාමුදුරුවනේ.... බදු ගෙවනවද ? දැන් සැපද ?

    සැ යු : මෙය පොහොට්ටු වෙසාවියන් විසින් උක දී එරෝසොන්ගේ බලවත් මෙවුව එක පරදී පල කොරන ලදී :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    මූ මේක මෙතන ගෙනත් දාලා තිබ්බාට මේක හෑලී ලියන එකෙක් ලියපු එකක් නෙමේ.. ඉකොනොමෑට්ටා බ්ලොග් එකේ මම සෑහෙන්න කල් ඉදලා කියවනවා.. බුවා පෑත්තක් අරන් ලියනවා නෙමේ. ලියන දේවල් ඈත්ත. ලන්කාවෙ හුගක් දේශපාලකයෝ වගේම තමා මිනිස්සුත් මොකක් හරි දෑක්ක ගමන් ඒක පක්ශ වලට වෙන් කරනවා. හර්ශ අනුර වගේ හුගක් අය කිව්වා පිස්සා ටෑක්ස් අඩු කරපු එකෙන් තමා ලන්කාව වලේ වෑටෙන්න පටන් ගත්තේ කියලා. එහෙම කියලා ටෑක්ස් වෑඩි කරන්න ඕනේ කිව්වා. දෑන් වෑඩි කලහම වෙන කතාවක් කියනවා... අපි බලාපොරොත්තු වෙන ආන්ඩුවේ වියදම් කෑපීම්, අනවශ්ය රාජ්ය සේවය කප්පාදූ කිරීම, පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිවියුහගත කිරීම වගේ දේවල් කරන්න ගත්තමත් මේ විදිහටම විරෝධයක් එනවා.. ලන්කාවට හරි යන්නේ සල්ලි ප්‍රින්ට් කලහම උද්ධමනය වෑඩි වෙන්නේ නෑ වගේ සොලුශන් තමා
     
    • Love
    Reactions: monson

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    421
    63
    Comments:


    නමුත් ඔතන පීඩාවට පත් වෙන තව කොටසක් ඉන්නවා. මගේ අදහස අනුව වයස අවුරුදු 30 - 50 අතර (බොහෝ විට ) පුද්ගලික අංශයේ රැකියා කරන ඉහළ වැටුප් ලබන වෘත්තිකයින්. මෙයින් සාතිශය බහුතරය තම ආදායමට ගලපා නිවාස ණය, වාහන ණය, දරුවන්ගේ අධ්‍යාපන වියදම් වගේ දේවල් කළමණාකරනය කරගන්න දැනටත් බදු ගෙවන පිරිස්. තවත් බොහෝ දුරට සෞඛ්‍ය අවශ්‍යතා පුද්ගලික අංශය මගින් සපුරාගන්නා පිරිස්.

    නමුත් මේ හදිසියේ සිද්ධ වුන බදු ඉහළ දැමීම නිසා මෙන්න මේ කොටසට ලොකු බලපෑමක් වෙනව. ඔවුන්ගේ පරිභෝජනය මත අනිවාර්යෙන්ම තිරිංග වැටෙනවා විතරක් නෙමෙයි බොහෝ විට ඔවුන් ණය ගෙවාගන්න බැරුව අර්බුධකාරී තත්වයකට යන්නත් පුළුවන්.

    ඒකෙ බලපෑම බැංකු පද්ධතිය සහ මූල්‍ය සමාගම් වලට දැනෙන එකක් නැද්ද? අන්තිමේදි රටේ ආර්ථිකයට ඒක දැනෙන එකක් නැද්ද? පුද්ගලික සෞඛ්‍ය සේවාව දාරගන්න අමාරු වෙලා ඔවුනුත් පොදු සෞඛ්‍ය සේවාවලට එනවා හැර වෙන විකල්පයක් නොතිබෙන්න පුලුවන්. එතකොට ඒකෙන් බලපෑම වෙන්නෙත් පොදු සෞඛ්හ්ය සේවාව හැරෙන්න වෙන විකල්ප්යක් නැති පහළ ආදායම් ලබන කොටසට.

    මෙතන ගැටළුව බදු ප්‍රතිසංස්කරණ නෙමෙයි. ඒක කරපු විදියේ කියන එකයි මගේ අදහස. අධි උද්ධමනකාරී වාතාවරණයක භාණ්ඩ හා සේවා මිල දරාගන්න බැරි තරම් ඉහළ ගිහින් තියෙන වෙලාවක, දරාගන්න බැරි තරමට වක්‍ර බදු වැඩි වෙලා තියෙන වෙලාවක මේක එක පාරටම ලොකු මාජින් එකකින් ඉහලට ගෙනියපු එකයි මම නම් මෙතන දකින අවුල. ඔතන තමයි මධ්‍යම පන්තියට බලපෑම එන තැන.

    මේ බදු ප්‍රතිසංස්කරන අනිවාර්යයෙන් සිදු විය යුතුව තිබුන දෙයක්. මම ඒකට එකඟයි. නමුත් එයින් වෙන බලපෑම ගැන හිතල ක්‍රමානුකූලව කරන්න තිබුනා. වක්‍ර බදු සහ ජීවන වියදම ඉතා ඉහල මේ අවස්ථාවේ පොඩි ප්‍රමානයකින් වැඩි කරල ඉලක්කගත කණ්ඩායම් බදු ගෙවන කොටස ඇතුලට ගෙනැල්ලා, වක්‍ර බදු අඩු කරන ගමන් ඍජු බදු ක්‍රමයෙන් ඉහලට ගන්න තිබුනා. එහෙම වුනා නම් ඔබ කියන පරිදි ජනතාව මත ලොකු බලපෑමක් වෙන එකක් නෑ.
    දැන් මේ කරපු එකෙන් මට පේන්නෙ එකම එක ප්‍රතිපලයක් විතරයි. විදේශයන්ට සංක්‍රමණය වෙන ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙලා, අධික බුද්ධිගලනයක් මගින් රටේ දියුණුවටත් බලපෑමක් ඇති වෙලා, ඔය ආණ්ඩුව බලාපොරොත්තු වෙන බදු ආදායමුත් නැති වෙන එක විතරයි.


    More comments


    1. රාජ්ය වියදම් කපා හරින්න කියල සිල්ලර චක්‍රලේඛ ගහල, විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරනව.
    2. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන පැහැදිලි වැඩපිලිවෙලක් නැතුවා මදිවාට තව දුරටත් දෙශපාලන බලාධිකාරයේ මැදිහත්වීමෙන් එම ආයතන හරහා දූෂණ අක්‍රමිකතා කරමින් ජනතාවගේ බදු මුදල් විනාශ කරනවා
    3. ආදායම් බදු ගෙවන කාණ්ඩයට අයත් වෙන රජයේ සේවකයින්ගේ එම බදුත් ජනතා බදු මුදල්ලින් නඩත්තු වෙන එම ආයතන විසින්ම තවමත් ගෙවනවා.
    මේ විදියට ඉදිරිගාමී බදු ප්‍රතිසංස්කරනයක් සිදු වෙයි කියල ඔබ විශ්වාස කරනවාද?

    ------ Post added on Oct 15, 2022 at 12:25 PM

    ජීවන වියදම ඉහළ ගිය මේ වගේ වෙලාවක මේ අධික බද්දක් මහජනයා මත පටවන අතරම, ඇමති මණ්ඩලය පැටව් ගසමින් ඕන ඕන විදියට ජනතාව ගේ මුදල් හූරාකන එක සාධාරණයි කියන්න උත්සාහ කරන්න හොඳ නෑ. සියල්ල ට කලින් ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරීම කල යුතුය. එවන් ආදර්ශයක් නොදුන් පාලකයන් ගෙන්, අවංක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    ------ Post added on Oct 15, 2022 at 12:26 PM
    100% True.
     
    • Like
    Reactions: KadawathaKolla

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,069
    1,373
    113
    මූ මේක මෙතන ගෙනත් දාලා තිබ්බාට මේක හෑලී ලියන එකෙක් ලියපු එකක් නෙමේ.. ඉකොනොමෑට්ටා බ්ලොග් එකේ මම සෑහෙන්න කල් ඉදලා කියවනවා.. බුවා පෑත්තක් අරන් ලියනවා නෙමේ. ලියන දේවල් ඈත්ත. ලන්කාවෙ හුගක් දේශපාලකයෝ වගේම තමා මිනිස්සුත් මොකක් හරි දෑක්ක ගමන් ඒක පක්ශ වලට වෙන් කරනවා. හර්ශ අනුර වගේ හුගක් අය කිව්වා පිස්සා ටෑක්ස් අඩු කරපු එකෙන් තමා ලන්කාව වලේ වෑටෙන්න පටන් ගත්තේ කියලා. එහෙම කියලා ටෑක්ස් වෑඩි කරන්න ඕනේ කිව්වා. දෑන් වෑඩි කලහම වෙන කතාවක් කියනවා... අපි බලාපොරොත්තු වෙන ආන්ඩුවේ වියදම් කෑපීම්, අනවශ්ය රාජ්ය සේවය කප්පාදූ කිරීම, පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිවියුහගත කිරීම වගේ දේවල් කරන්න ගත්තමත් මේ විදිහටම විරෝධයක් එනවා.. ලන්කාවට හරි යන්නේ සල්ලි ප්‍රින්ට් කලහම උද්ධමනය වෑඩි වෙන්නේ නෑ වගේ සොලුශන් තමා

    Pissa tax adu kale apeda :lol:
    Pissa tax adu kale business karapu unge. E waasiya minissunta enna kalin ayema tax eka wadi kala. Eka tax adu kirillak newei. Jawaramak. Eka danneth nathuwada me post daanne? :confused:

    Ekai mekai sampurnayen wenas. Meken business karana unta loku balapaamak na.
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    Pissa tax adu kale apeda :lol:
    Pissa tax adu kale business karapu unge. E waasiya minissunta enna kalin ayema tax eka wadi kala. Eka tax adu kirillak newei. Jawaramak. Eka danneth nathuwada me post daanne? :confused:

    Ekai mekai sampurnayen wenas. Meken business karana unta loku balapaamak na.
    naha ban pissa paye tax adu kala. uba dane nadda ekawath :lol: :lol: . balapan impact eka

    image_323b693fb5.jpg


    On 1 January 2020, the mandatory PAYE Tax on any employment receipts to any resident or non-resident person was removed, and on 1 April 2020 was replaced by the Advance Personal Income Tax (APIT), which is an optional scheme. The tax-free threshold for personal income tax was also increased from Rs. 500,000 per annum to Rs. 3,000,000 per annum, reducing a large number of taxpayers from Sri Lanka’s tax base.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,841
    1
    36,538
    113
    xxx
    ලන්කාවෙන් වෑඩ කරන්න පුලුවන් බහුතරය පවුල් පිටින් ගියහම තව හුගක් ප්‍රශ්න එයි..
     

    Similar threads