Prison Break Season 5 Trailer

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
11.gif
11.gif
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි!!!!!
    අපේ මිත්‍රයා මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් ජීවතුන් අතර නේහ්!!!!!!

    වරේවා!!වරේවා!!!!
    2017 වෙනකං ඉවසපං පපුව!!!
     
    අෆ්ෆට සිරි!!!!!
    අපේ මිත්‍රයා මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් ජීවතුන් අතර නේහ්!!!!!!

    වරේවා!!වරේවා!!!!
    2017 වෙනකං ඉවසපං පපුව!!!

    ඉතිං බං ඕකා පිළිකාවෙන් මැරෙනවනේ අන්තිමට ? වළෙන් නැගිට්ටවන්නෙ කොහොමද අර කොම්පැණියෙදි නියුරෝසර්ජන් උගෙ ප්‍රෙශර් බහිනකොට ගැහුව ඉන්ජෙක්ෂන් එක වගේ අළුත් බේතකින්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;20152496 said:
    ඉතිං බං ඕකා පිළිකාවෙන් මැරෙනවනේ අන්තිමට ? වළෙන් නැගිට්ටවන්නෙ කොහොමද අර කොම්පැණියෙදි නියුරෝසර්ජන් උගෙ ප්‍රෙශර් බහිනකොට ගැහුව ඉන්ජෙක්ෂන් එක වගේ අළුත් බේතකින්ද ?
    අන්තිම එපියේ පොර මැරෙන්නේ පිළිකාවෙන් නෙවෙයි.
    ඩොක්ටර් සාරා ටෙන්ක්‍රෙඩිව ඇරස්ට් කරලා හිරේට දානව මයිකල් ගේ අම්මට වෙඩි තියපු එකට. ඒකෙන් ඩොක්ටර් ව පන්නන් ගිහින් එක තැනක හිර වෙනවා. දොර ඇරගන්න පොර හයි වෝල්ටේජ් ලයින් දෙකක් අතින් කනෙක්ට් කරන්න ගිහින් තමා මැරෙන්නේ. නමුත් මැරෙනව පෙන්වන්නේ නෑ.
     
    :shocked: අඩේ ඒ කෑල්ල මට මිස් වෙලා තියෙනව, මොකද අන්තිම එපි වල කතාව නිකං එකම වගේ නිසා සීන් පන්න පන්න වැදගත්ය කියල හිතුන ටික විතරයි මම බැලුවේ. :(