dan idanma aye mula idan balanna oni...mata dan mathaka na godak than![]()
අෆ්ෆට සිරි!!!!!
අපේ මිත්රයා මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් ජීවතුන් අතර නේහ්!!!!!!
වරේවා!!වරේවා!!!!
2017 වෙනකං ඉවසපං පපුව!!!
dan idanma aye mula idan balanna oni...mata dan mathaka na godak than![]()
Dath Ponnayo- clinic eka eralada?අෆ්ෆට සිරි!!!!!
අපේ මිත්රයා මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් ජීවතුන් අතර නේහ්!!!!!!
වරේවා!!වරේවා!!!!
2017 වෙනකං ඉවසපං පපුව!!!
අන්තිම එපියේ පොර මැරෙන්නේ පිළිකාවෙන් නෙවෙයි.ඉදිරියේ රාළ;20152496 said:ඉතිං බං ඕකා පිළිකාවෙන් මැරෙනවනේ අන්තිමට ? වළෙන් නැගිට්ටවන්නෙ කොහොමද අර කොම්පැණියෙදි නියුරෝසර්ජන් උගෙ ප්රෙශර් බහිනකොට ගැහුව ඉන්ජෙක්ෂන් එක වගේ අළුත් බේතකින්ද ?
අන්තිම එපියේ පොර මැරෙන්නේ පිළිකාවෙන් නෙවෙයි.
ඩොක්ටර් සාරා ටෙන්ක්රෙඩිව ඇරස්ට් කරලා හිරේට දානව මයිකල් ගේ අම්මට වෙඩි තියපු එකට. ඒකෙන් ඩොක්ටර් ව පන්නන් ගිහින් එක තැනක හිර වෙනවා. දොර ඇරගන්න පොර හයි වෝල්ටේජ් ලයින් දෙකක් අතින් කනෙක්ට් කරන්න ගිහින් තමා මැරෙන්නේ. නමුත් මැරෙනව පෙන්වන්නේ නෑ.
අඩේ ඒ කෑල්ල මට මිස් වෙලා තියෙනව, මොකද අන්තිම එපි වල කතාව නිකං එකම වගේ නිසා සීන් පන්න පන්න වැදගත්ය කියල හිතුන ටික විතරයි මම බැලුවේ. 