KDH එක_ඇන_ගනී

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
silencer eka yata unaata awulak na ban engine eka nathra une nathnam. air intake ekata snorkel ekak gahala nam wahanema unath yata wenna giyaki..

Exhaust Air pressure එක නිසා වතුර ඇතුලට යන්නෙ නෑ සයිලන්සර් කටෙන්
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කවුරු හරි කියපන්කෝ බැලුම මොකක්ද කියලා
    :sorry::sorry::sorry::sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් ඔය වාහනේට මොකද බං වෙන්නේ.. engine එකට වතුර යනවද.. වාහන ගැන දන්නැති නිසා අහන්නේ.. හදන්න කොච්චරක් විතර යයිද..

    engine ekata wathura gihin nam auth engine ekak thiyanna wenawa. Oka hadannnth puluwan, but ita labai engimak thiyana eka
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වතුර ගියාම ඒක පිම්බෙනවද බන්
    :shocked::shocked::shocked:
    සමහර ඒවා හැප්පුනත් පිම්බෙන්නේ නෑ

    ලංකාවට එන්නෙ 90% Accident වෙච්ච ජපන් වාහන. ඒවගෙ බැලුං එහෙදි පිම්බිලා :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    a155845e01.png