silencer eka yata unaata awulak na ban engine eka nathra une nathnam. air intake ekata snorkel ekak gahala nam wahanema unath yata wenna giyaki..
Exhaust Air pressure එක නිසා වතුර ඇතුලට යන්නෙ නෑ සයිලන්සර් කටෙන්
silencer eka yata unaata awulak na ban engine eka nathra une nathnam. air intake ekata snorkel ekak gahala nam wahanema unath yata wenna giyaki..
Mata enduna, cab eke silencer eka wathura yanne nethi widiyata set karala thiyenne.. Anika KDH eketh 2014 model indala auto 4 wheel.
Mata enduna, cab eke silencer eka wathura yanne nethi widiyata set karala thiyenne.. Anika KDH eketh 2014 model indala auto 4 wheel.
දැන් ඔය වාහනේට මොකද බං වෙන්නේ.. engine එකට වතුර යනවද.. වාහන ගැන දන්නැති නිසා අහන්නේ.. හදන්න කොච්චරක් විතර යයිද..
Air bags ban

ලංකාවට එන්නෙ 90% Accident වෙච්ච ජපන් වාහන. ඒවගෙ බැලුං එහෙදි පිම්බිලාවතුර ගියාම ඒක පිම්බෙනවද බන්
සමහර ඒවා හැප්පුනත් පිම්බෙන්නේ නෑ

ලංකාවට එන්නෙ 90% Accident වෙච්ච ජපන් වාහන. ඒවගෙ බැලුං එහෙදි පිම්බිලා![]()