GTA_V online ගහමුද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eka sare players la 30k play karanna puluwan session ekaka. uba aruge session ekata join wenna one. naththan penanne na. friend list ekata gihin join session karanna.

    සමහර වෙලාවට මචන් මැප් එකේ කවුරුත් නැතිව ඉන්නේවා එකයි සින් එක :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කර් රේස් එක නම් පට්ට මචන්.... :D
    වෙඩි වදින්නේ නැති කාර් එකක් හදා ගත්තා නම් ශේප් නේ
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    හරි දැන් මේක කියහන්කෝ.. උඹල Online සෙට් වෙලා මොකක් ද කරන්නේ කියලා.. Call of Duty එකේ නන් Team 2ක් සෙට් වෙලා වෙඩි තියා ගත්තා.. GTA 5 එකේ මොනවද කරන්න තියෙන්නෙ ?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    හරි දැන් මේක කියහන්කෝ.. උඹල Online සෙට් වෙලා මොකක් ද කරන්නේ කියලා.. Call of Duty එකේ නන් Team 2ක් සෙට් වෙලා වෙඩි තියා ගත්තා.. GTA 5 එකේ මොනවද කරන්න තියෙන්නෙ ?

    ubata ona deyak karanna puluwan
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Multiplayer play කරනන්ම විතරක් මේක buy කරන ඒක පාඩුද?
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    padu na bun single player game eken 10%k wage niyama athal eka tiyanne MP wala ...mama nam december wala gathte aduwata.. dannam 60$ withara wenaWA

    Social club version ඒක $35 වගේ තියෙනවා නේ.. උබ ගාව තියෙන්නේ steam ඒකද?