මචං මම මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ ට්‍රස්ට් වොල්ට් එක බයිනෑන්ස් දාගන්න පුළුවන් කියලා. මොකක්ද කොයින් එකක් ගන්න ගියාම හුට්ටප්පර වෙලා උන් වොලට් ප්‍රෙස් ඉල්ලුවම මගේ මේල් එකේ තිබ්බ පරණ එකක් ගැහුවා. ඊට පස්සේ මුන් සජෙස් කරා hot කියලා කොයින් වගයක්. මම 4ක් ගත්තා එකකින් USD 20 ගානෙ වගේ.
4න් 3ක්ම අද සත ගනන් වලට බැහැලා Total එක. ඔන්න ඕක දවස් 3ක් තිස්සෙ හැටට හැටෙ යනවා. අද බලද්දී 1100 USD.
මම කෝකටත් සතුටු වෙන්න කලින් භාගයක් වික්කා. පලවෙනි පාර USDT දාලා වික්කා Fail වුනා. දෙවෙනි පාර BNB දැම්මා මාරු වුනා කියපංකො.
පොඩි සීන් එකක් කියන්නේ Contract Address එක පෙන්නන්නෙ නැහැ බයිනෑන්ස් එකෙ. බැලුවා බැලුවා තාම අහු වුනෙ නැහැ. BSC Scan එකෙ බලන්න ඕනි. ඕක වික්කම නිකං Airdrop එකක් දුන්නා. Binance Wallet එකෙන් එක Scam කියලා ෆ්ලැග් වුනා.
උබලගෙත් Experience Share කරපල්ලකො. පට්ට ආතල් නෙ මේ සීන් එක