ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530

    ඇමසන් ඇෆිලේට් මාර්කටින් වලට හොද නිශ් සයිට් එකක් සුපිරියට හදල දෙන්න පුලුවන් අය කවුද ඉන්නෙ.හොද කී වර්ඩ් එහෙමත් ඕන.කම්ප්ලීට් සයිට් එකක් ඕන ආර්ටිකල් නම් ඕන නෑලු.(ආ.. මේක මට නෙමෙයි ඇෆිලේට් ගැන කිව්වම අපේ ඔෆිස්එකේ එකෙක්ට තමයි වැඩේ හිතට වැදිල තියන්නෙ.දැන් ඌ මගෙන් අහනවා වැඩේට කීයක් විතර යයිද කියල හැබැයි මහ ලොකු සල්ලියක් නෑ ඌ ගාව මොකක් හරි රෝලක් ගහල වැඩේ කරන්න තමයි උගෙ අයිඩියාඑක.අස්ප ගණන් කියන්නෙ නැතිව ගොඩ දාන්න පුලුවන් එකෙක් කියපල්ලා.මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්නම් ගොඩක් හොදයි)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mama oka gana hyaddi dakka machan podi seen ekak eke thiyana widihata api ganna domain eka keyword eka pattama wadagath nich site eka hadanna,naththam hadannam wale hadala wadak na
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අපි mns (micro niche sites) නම් කරනව. හොඳ CPC එකක් එක්ක mns පැකේජ් එකක් නම් දෙන්න පුළුවන් සාදාරණ ගාණකට ඇඩ්සෙන්ස් හරි වෙනත් PPC සයිට් වලට හොඳ විදියෙ.

    අපිට nicheටෙක තෝරගන්න හැකි නම් කරල දෙන්නම් :)ටෙක සයිට් එකක ඔක්කොම කරනවට වඩා මගෙ නම් හැඟීම සයිට් කිහිපෙක නෙට්වර්ක් එකක් දුවන එක හොඳයි කියල.

    (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ප:ලි ඇමසන් වලට වඩා ගෙවන ඊට වඩා හොඳ වෙන්චර්ස් තියෙනව ඕන තරම්. දැන් උන් ගෙවන්නෙත් නෑ පොඩ්ඩ ඇත්තම් කේස්. ඇමසන්ම කරනව කියල හිතාගෙන බහින්න එපා. තරඟෙට සාපේක්ශව ලාබය අඩුයි.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ප:ලි ඇමසන් වලට වඩා ගෙවන ඊට වඩා හොඳ වෙන්චර්ස් තියෙනව ඕන තරම්. දැන් උන් ගෙවන්නෙත් නෑ පොඩ්ඩ ඇත්තම් කේස්. ඇමසන්ම කරනව කියල හිතාගෙන බහින්න එපා. තරඟෙට සාපේක්ශව ලාබය අඩුයි.

    මොනවද බන් ඒ.ටිකක් විස්තර කියපන්කො.එහෙම උනොත් ඒ ගැන සලකා බලයි.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Mama danna widiyata nan machan site ekak Google rank karanna unique contents thienna ona. Hoda Articles tikak nethuwa wedak weida manda.

    Anyway Good Luck!
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Mama danna widiyata nan machan site ekak Google rank karanna unique contents thienna ona. Hoda Articles tikak nethuwa wedak weida manda.

    Anyway Good Luck!

    අනිවා දවසෙන් දෙකෙන් රෑන්ක් කරන්න බෑ අවුරුද්දක් වත් යනවා ඔය වැඩ ටිකට
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මොනවද බන් ඒ.ටිකක් විස්තර කියපන්කො.එහෙම උනොත් ඒ ගැන සලකා බලයි.

    ටිකක් දිගයි කතාව, වෙනම ත්‍රෙඩ් එකක් ලඟදි දානව ඉඩක් ලැබුන හැටියෙම :-)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අනිවා දවසෙන් දෙකෙන් රෑන්ක් කරන්න බෑ අවුරුද්දක් වත් යනවා ඔය වැඩ ටිකට

    Depend on the keywords. but i have seen some people do it within 2-3 days. some takes more than a year.

    Content, keyword density, Links hamadema ekathu wenna ona. bit of luck too.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    mama nam meken site ekak hadanagaman inne.. 640$
    http://marketingeggs.com/

    මචං මේ ගාන වැඩි නැද්ද බන්.අනේ මන්ද මුලදි ම ඔය වගේ ගානක් දිල කෙලවිලා ගියොත් සුම්ම තමයි.මමත් ඔයවගේ ගොන් වැඩක් කලා කාලෙකට ඉස්සර නොදන්න කමට.
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    මචං මේ ගාන වැඩි නැද්ද බන්.අනේ මන්ද මුලදි ම ඔය වගේ ගානක් දිල කෙලවිලා ගියොත් සුම්ම තමයි.මමත් ඔයවගේ ගොන් වැඩක් කලා කාලෙකට ඉස්සර නොදන්න කමට.

    Salli Thiyenawata Karanawa neme bn..amaruwen rola gahala thama hadanne.. hari giyoth hodai..nathnam atha arala danawa.. :cool:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    yako lakshayakne ban.:shocked::shocked:

    machn nikan revatenna epa .oya site eka karan aekamai comment dannne gatta un vage.uba thaniyama karapan.karanna hati blackhatworld eke ona tharam tiyenava. nikan eka eka ponnayanta salli dila kellava ganna epa.ubata $100ta aduven hodata site eka karagatteki.ubama hitapan hodata salli hoyanna puluvan site ekak hadala vikunaida ban. paka thama lankave ponnayange.oya karana ekata site 10k 15k hadagattanam $15000k vithara athe ne. mokatada eka ekata site hada hada dila chater kanne, ubala hithanavada oya kiyana ekata e tharam bodisathva guna tiyenava kiyala. poddak internet search karala balapan .affliate site hadaganna eka loku deyak neme. mu $100-150 aran karaldenavanam kisi awlak ne,
     
    තෑන්ක්ස් මචං දැනුවත් කලාට.මම උඹට පීඑම් එකක් දාන්න ට්‍රයිකලා.මෙන්න මෙහෙම කියනවා IronRox has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. මේක ටිකක් සුද්ද කරල දාපන් මචං.