ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන්
ඇමසන් ඇෆිලේට් මාර්කටින් වලට හොද නිශ් සයිට් එකක් සුපිරියට හදල දෙන්න පුලුවන් අය කවුද ඉන්නෙ.හොද කී වර්ඩ් එහෙමත් ඕන.කම්ප්ලීට් සයිට් එකක් ඕන ආර්ටිකල් නම් ඕන නෑලු.(ආ.. මේක මට නෙමෙයි ඇෆිලේට් ගැන කිව්වම අපේ ඔෆිස්එකේ එකෙක්ට තමයි වැඩේ හිතට වැදිල තියන්නෙ.දැන් ඌ මගෙන් අහනවා වැඩේට කීයක් විතර යයිද කියල හැබැයි මහ ලොකු සල්ලියක් නෑ ඌ ගාව මොකක් හරි රෝලක් ගහල වැඩේ කරන්න තමයි උගෙ අයිඩියාඑක.අස්ප ගණන් කියන්නෙ නැතිව ගොඩ දාන්න පුලුවන් එකෙක් කියපල්ලා.මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්නම් ගොඩක් හොදයි)

ටෙක සයිට් එකක ඔක්කොම කරනවට වඩා මගෙ නම් හැඟීම සයිට් කිහිපෙක නෙට්වර්ක් එකක් දුවන එක හොඳයි කියල.