වයලීන්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    වයලීන් ඉගෙන ගන්න අාසයි. ඒකක් ගන්න කියල බැලුවෙ.. සාමාන්‍යෙන් පුරුදු ෙවන්න කීයක වගෙ ඒකක් ගන්න ෙවයිද ? ගන්න තැන් / වෙබ් සයිට් ඒෙහම තියනවනම් දාපන් මචන්;)
     

    hiruclassic

    Active member
  • Dec 25, 2008
    107
    25
    28
    රු. 7000- 8000ක් විතර වෙනව සාමාන්ය හොද එකක්. music instrument කඩෙකට ගිහින් ගන්න, වෙබ්සයිට්වලින් ගන්න එපා, ගිහිල්ල අතට අරන් ටිකක් ගහල බලලම ගන්න. වයලින් ගහන කෙනෙක් එක්කගෙන ගිහින් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. shoulder rest එකක් දැම්මම play කරන්න ලෙසියි.