2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    RePost බුවා;20155317 said:
    සිග්නල් නැ බන් ඒ ඩි ඇස් ඇල් එකේ,,,
    සොලී තමා,,,,
    පල පල උබ කෑල්ල එක්ක මල් කඩනවනෙ පෝන් එකත් බිසී :eek::eek::eek:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20155317 said:
    සිග්නල් නැ බන් ඒ ඩි ඇස් ඇල් එකේ,,,
    සොලී තමා,,,,
    බුවා ආවා.........:cool::cool::cool::cool:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අඩො එහෙමද අපිටත් කැළණි ගගෙන් බෙරෙන්න බැ බන්........ ඔක්කොම යන්න තියන පාරවල් ටික යට වෙල....... කඩුවෙල ටවුමත් සම්පුරනයෙන්ම යට වුනා බන්..........:(:(:(:(:(

    :(:(:(:(:(:(
    වැස්ස එපා වෙලා බං දැන්නම්..වටේම ගස් කඩන් වැටිලා පාරවල් වල..ෆෝන් එකට reload එකක් දාගන්නවත් එළියකට බහින්න බැහැ..තාම වහිනවා එක දිගටම..දවස් තුනක ඉදන්

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අද මගේ මෙව්ව්ව එක
    Rob Base - It Takes Two



    එක සිංදුවකට ඉල්ලීම් කප්පාදු කලාට මගේ බලවත් මෙව්වා එක හරිය:growl:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අද මගේ මෙව්ව්ව එක
    Rob Base - It Takes Two



    එක සිංදුවකට ඉල්ලීම් කප්පාදු කලාට මගේ බලවත් මෙව්වා එක හරිය:growl:

    අරබිද ?​
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්න මාත් ආවා වැස්සෙම. ඕං තේ කහට එකක් රත් කරල ගනින්කො. :P සිග්නලුත් නෑ. පැයක් විතර යනවා page එක refresh වෙන්න.:growl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    අද මගේ මෙව්ව්ව එක
    Rob Base - It Takes Two



    එක සිංදුවකට ඉල්ලීම් කප්පාදු කලාට මගේ බලවත් මෙව්වා එක හරිය:growl:
    උබ ඔය මොකක්ද 2ක් ඉල්ලලා තියෙන්නෙ