පල පල උබ කෑල්ල එක්ක මල් කඩනවනෙ පෝන් එකත් බිසීRePost බුවා;20155317 said:සිග්නල් නැ බන් ඒ ඩි ඇස් ඇල් එකේ,,,
සොලී තමා,,,,



පොලොන්නරුවත් එක්ක යටවෙන්න ඕනෙ රීපෝස්ට් ලොක්කත් එක්ක![]()
RePost බුවා;20155317 said:සිග්නල් නැ බන් ඒ ඩි ඇස් ඇල් එකේ,,,
සොලී තමා,,,,



අඩො එහෙමද අපිටත් කැළණි ගගෙන් බෙරෙන්න බැ බන්........ ඔක්කොම යන්න තියන පාරවල් ටික යට වෙල....... කඩුවෙල ටවුමත් සම්පුරනයෙන්ම යට වුනා බන්..........![]()






අද මගේ මෙව්ව්ව එක
Rob Base - It Takes Two
එක සිංදුවකට ඉල්ලීම් කප්පාදු කලාට මගේ බලවත් මෙව්වා එක හරිය
සිග්නලුත් නෑ. පැයක් විතර යනවා page එක refresh වෙන්න.
අන්න හරි...
උබ ඔය මොකක්ද 2ක් ඉල්ලලා තියෙන්නෙඅද මගේ මෙව්ව්ව එක
Rob Base - It Takes Two
එක සිංදුවකට ඉල්ලීම් කප්පාදු කලාට මගේ බලවත් මෙව්වා එක හරිය
ඔය වැදුනේ ලස්සනට..ස්ටේෂන් එකට එහා පැත්තේ ගස් තියෙන පැත්ත මරු නේ මචන්



