2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කවුද බං අර ටැග් එකක් දාල තියෙන්නේ "සී ෂෙල් මගේ පණ" කියලා​
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිග්නල් නෑ කියන්නෙ :dull::dull:
    දත් ටික පනුවො කයි බන් සිග්ල් දාල දත් මදින්න කියපිය.......... පනුවො කොහෙන් ගියද නැ..... :lol::lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    තරින්දුවා මොකද්ද බන්ස් මට කිව්වේ හරියට ඇහුනේ නෑ ??
    උබලා වගේ උන්ට හෙන ගහන්න ඕනෙ කිවුවා මේ ඉල්ලන සින්දු වලට :lol::lol:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කොබා තමයි කොබා
    අපිට අහන්ඩ බැරි සින්දුවක් ඉල්ලලා
    කොබා මාරූ​