EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අඩේ අපේ රන්ගුව කඩුවෙල පැත්තේ නෙහ් ඉන්නේ මොකද දන්නේ නෑ :sorry::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අඩේ අපේ රන්ගුව කඩුවෙල පැත්තේ නෙහ් ඉන්නේ මොකද දන්නේ නෑ :sorry::sorry:

    Onna ithin yaaluwo:rolleyes: dan ne ranguwaawa mathak welaa thiyenne:dull::oo:
    Eyage boardima yatavuna :baffled::sorry: ada ude gedara yanna higway bus eke nagga kiwa, dan gihin athi man hithanne :)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :shocked::shocked: නෑ හපොයි පව් වැඩේ :sorry::sorry: යහතින් නම් එච්චරයි :)
    Uu gedara gihin athal eke innawalu.

    රංගුවා අය්යා කෙනෙක් එක්ක ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා කියලා කෝල් කරා... :D

    බඩා තමයි අවුල... පලවෙනි තට්ටුවටත් වතුර දාලලු.. දැන් උඩ තට්ටුවෙලු ඉන්නේ.. කෝල් කරන්න එපා කියන නිසා කෝල් කරේ නෑ... උන්ගේ ගේ තියෙන්නෙ අඩි 5 ක් විතර උඩින්.. ඒවා ඔක්කොම යට වෙලා.. ඌ දැන් කොටු වෙලා වගේ ඉන්නේ.. :sorry: