ehema eke wena rataka. 


Samahara uni wala experience nathuwa 3.0+ wage athi ban. (2nd lower wagene)
Machanla sorry mata thread eka liyaddi poddak patalila wage Ms.c nemei bn mata one Mba yanna thamai.aduma gane Diploma ekata hari yannai one mata Ireland walata yagannai one..

O/L English walata S machan
Ubata IELTS 7 wath one wei study karanna yanawa nam.Machanla sorry mata thread eka liyaddi poddak patalila wage Ms.c nemei bn mata one Mba yanna thamai.aduma gane Diploma ekata hari yannai one mata Ireland walata yagannai one..



Machanla sorry mata thread eka liyaddi poddak patalila wage Ms.c nemei bn mata one Mba yanna thamai.aduma gane Diploma ekata hari yannai one mata Ireland walata yagannai one..
Thota mona Ireland da ban Ate parak gahala nida ganin.Machanla mn danata Wijeya Graphics eke multimedia diploma ekak karanawa mage adahasak thiyenewa meken passe Msc eka karanna Ireland yanna kauru hari danna kenek innawanm poddak kiyanawada student visa yanna mn karana diploma eka valid weida eka witharak athi weida o/l ehema illanawada kiyala mokada mage o/l aul.kauru hari kiyanawada mata meken yanna puluwanda Ireland yanna honda saha wiwasawantha agency ekak mokakda kiyala...loku udauwwak machanla
Ane manda bn muntath hithena dewal..kiyahanko ireland yanne mokatada kiyala ehe danna ekek innawada

Thota mona Ireland da ban Ate parak gahala nida ganin.

ෂාහ් ඒකත් මරු අදහස බාන්. විජේ ග්රැෆික්ස් සමග MBA. මිට කලින් දැකල නෑ තමයි.![]()




Wadi wayasak nattna O/L awul wunath yanna puluwan ,nattan amarui danna widihata mokada Age gap eka nisa .Loku age gap ekak tiyenawa nam wena ratak balanna .Ielts karanna wenawaMachanla sorry mata thread eka liyaddi poddak patalila wage Ms.c nemei bn mata one Mba yanna thamai.aduma gane Diploma ekata hari yannai one mata Ireland walata yagannai one..
O/L එහෙමත් Down එකේ මචන් උබ ඔය කරන කෝස් එක නවත්තපන් (සල්ලි ඔක්කොම ගෙවලා බාගයකටත් වැඩිය කරලා නම් එපා) කරන්න බැරි නම්. නවත්තලා Job එකකට රටකට යන්න බලපන් ඉගෙන ගන්න යද්දි කරදරයි බන් හොදටම ඉගෙන ගන්න සල්ලි තියන බුවෙක් නම් අවුලක් නැ අනික IELTS 3න් 4ර පාරක් ගන්න වෙයි. ලක්ශ 15-20 වත් යයි. අනික දෙපල පෙන්නන්යි හෙනම කේස්.... උබ හොටෙල් / Bakery / Pastry / Automobile ඔය වගේ සයිඩ් එකකින් Diploma එකක් කරලා Middle East වගේ පැනපන් මුලින් ඉට පස්සේ Experience අරන් හොද රටකට (New Zealand
, Australia ) වගේ යන්න බලපන් European රටවල් අමාරුයි මචන් යන්න ගියත් ඉන්න අමාරුයි Ireland
කැ$ සිතලයි. හැබැයි නිදහස්..
වියදන් අරවා මේවා ගැන නම් දන්නැ.. මාත් කැ* විදියට Try කරා රටකට පනින්න බැරිම තැන මගේ අදහස අයින් කරගෙන දැන් පොඩි Business එකක් කරනවා.. Annually Green Card දදා!
ඔච්චරම ආසනන් විසිට් වීසා හදාගෙන ගිඟින් කැලයක් ඇතුලෙ හැන්ගියන්
![]()


