දැනගන්න දේවල් කිහිපයක් තියෙනව සිංහලු

දන්න කෙනෙක් මේ ටිකට උත්තර දෙන්න

Kindle Paperwhite එක තමා ගන්න හිතං ඉන්නෙ නං.
1. free 3G coverage එක ලංකාවට නෑනේ ? අපි wifi ම පාවිච්චි කරන්න ඔිනෙ නේ ?
2. torrent වලිං බාන එව්ව කියවන්න පුලුවං නේ ? හාෙර කාෙපි කියල බලාෙක් කරන්නෙ එහෙම මාෙකුත් අවුල් නෑනෙ ?
3. kindle වල ඔිනෙම font එකක් පෙන්නවද ? සිංහල අකුරු එහෙම ? unicode අැතුලත්ව aKandyNew වලං වගේ කාෙටල තියෙන පාෙතුත් බලන්න පුලුවනංද ?
4. තනිකර black and white විතරනෙ පෙන්නන්නෙ ? colored පින්තූරයක් එහෙම පාෙතක තිබ්බාෙත් එ්ක black and white කල්ල හරි පෙන්නනවනෙ ?
5. amazon එකෙං අඩු ගානට දෙන එව්වගෙ ads පෙන්නව නේද ? එහෙම ad පෙන්නන්නෙ කාෙහාෙමද ? පාෙත කියවද්දි පාෙත අස්සෙං අැඩ් දානවද ? නැත්තං පාෙත් නාෙකියවන වෙලාවට එහෙම පැත්තකිංද අැඩ් දාන්නෙ ? ad පාෙත කිවන්න බාධා වෙන විදිහට දාන්නෑනෙ ?
6. අැස් දෙකට අැත්ත පාෙතක් වගේම දැනෙනවද ?
7. තව මේ ගැන පෞද්ගලික අදහස් මාෙකුත් තියෙනවනං දාන්න..