Smartphone sales 2016 1Q

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Huawei, Oppo, and Xiaomi have begun to close in on market leaders Apple and Samsung.

    garnterchartmay.png

    gartnerchart2.png

    Source : ZDNET
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,479
    1
    10,716
    113
    එල... Xiaomi ෆෝන් මෙහෙ අරන් කැඩුනොත් එහෙම බඩු තියෙනවද මචන් හදන්න...:oo: samsung වගේ නන් ඕන තැනක හදනවනේ....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල... Xiaomi ෆෝන් මෙහෙ අරන් කැඩුනොත් එහෙම බඩු තියෙනවද මචන් හදන්න...:oo: samsung වගේ නන් ඕන තැනක හදනවනේ....

    meha nam nathuwa athi bn aliexpress wage online store ekakin genath thama hada ganna wenne kadunoth :yes: anika Xiaomi walata lankawe agent kenak na nea thama :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,479
    1
    10,716
    113
    meha nam nathuwa athi bn aliexpress wage online store ekakin genath thama hada ganna wenne kadunoth :yes: anika Xiaomi walata lankawe agent kenak na nea thama :sorry:

    ඒකනේ සීන් එක නේ...:( මටත් එකක් ගන්ඩ ආසයි බයයි බන්:sorry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ganin ban monawa hari unoth nea hadanna wenne ;) ehama kadenna na ban owa

    අනිවා ..redmi 2 එකක් දැනට අවුරුද්දයි මාස 2 පාවිච්චි කරනවා....කිසිම ලෙඩක් නෑ ..ගත්ත දවසේ වගේම speed එකෙන් වැඩ...ඔය samsung වගේ slow වෙන්නේ නෑ ..උන්ගේම android based MIUI OS එක හොදට හදලා තියෙනවා...ගොඩක් එවුන් iphone 6 එකක් කියලා දැක්ක ගමන් රැවටෙනවා...display එකේ quality එක නිසා..අත්දැකීමෙන් කියන්නේ...
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,479
    1
    10,716
    113
    අනිවා ..redmi 2 එකක් දැනට අවුරුද්දයි මාස 2 පාවිච්චි කරනවා....කිසිම ලෙඩක් නෑ ..ගත්ත දවසේ වගේම speed එකෙන් වැඩ...ඔය samsung වගේ slow වෙන්නේ නෑ ..උන්ගේම android based MIUI OS එක හොදට හදලා තියෙනවා....

    කීයක් උනාද මචන් කොහෙන්ද ගත්තේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කීයක් උනාද මචන් කොහෙන්ද ගත්තේ

    මම නම් dial com එකෙන් ගත්තේ බන්...24 කට..online order කරලා දවස් 10 ක් විතර බලාගෙන ඉන්නවත් ඉවසීමක් තිබුනේ නෑ ඒ දවස් වල ..online ගේනවා නම් 15 ක් වගේ යන්නේ.....උඹ ගන්නවා නම් Redmi 3 Pro හරි Note 3 Pro එකක් ගන්න....online ගන්න එක වාසියි ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනිවා ..redmi 2 එකක් දැනට අවුරුද්දයි මාස 2 පාවිච්චි කරනවා....කිසිම ලෙඩක් නෑ ..ගත්ත දවසේ වගේම speed එකෙන් වැඩ...ඔය samsung වගේ slow වෙන්නේ නෑ ..උන්ගේම android based MIUI OS එක හොදට හදලා තියෙනවා...ගොඩක් එවුන් iphone 6 එකක් කියලා දැක්ක ගමන් රැවටෙනවා...display එකේ quality එක නිසා..අත්දැකීමෙන් කියන්නේ...

    siawata samsung touchwiz mala jarawak ban :eek: Xiaomi , huawei andorid OS eka hodata optimize karala thiyanawa e nisa lag adui os eka fast :yes: Ram management ehama hodatama hodi :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැනට china වල ranking වල ඉන්නේ

    1 - Xiaomi
    2 - Huawei
    3 - Meizu

    apple සහ samsung , HTC වගේ ප්‍රසිද්ධ brand වලට ලෝකයේම market share එක අඩුවේගෙන යන්නේ....