Mobile Phones lot import heLP...

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    Mobile Phones bulk import heLP...

    machan la.mobile phones godak import karanna kohemada
    licence ekata keeyada?
    trcsl ganne kohomada?
    monawada ona document?
    gaththata passeth phone import karaddi wena charges tiyenawada???

    danna ekek innawanam help ekak depanzzzzzz////
    thankssssss
    :oo::oo::oo::oo:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්සෙල්ලම සප්ලයර් ගෙන් පෆොර්මා ඉන්වොඉස් එකක් ගෙන්න ගන්න..
    ඒකෙ මොඩල් නම්බර් එකයි ගානයි දාගන්න හරියට ශිපින් එක්ක..
    මේ කියන්නේ ජෙනුඉන් විදිහ...
    තව විදිහක් තියනව..ඒක ඔයාට ඕනේ වෙන එකක් නෑ....
    දැන් ඔය මොඩල් ඒකේ ස්පෙසිෆිකේශන් ඩීටඉල්ස් ගන්න ,
    මතක තියා ගන්න SAR VALUE එක දාන්න හරියට..
    ඊට පස්සෙ යන්න TRC එකට....
    ඊට කලින් රෙජිස්ට්‍රෑශන් ටික කරගන්න 12000k යනව...
    ඉම්පෝට් එxපෝට් කරනව කියල ඇප්ලිකේශන් එකේ ලියන්න..
    එතකොට අව්ලක් උනත් ලේසී ආයෙ බඩු යවන්න...
    මේව දුන්නම ඔයාට දවස් දෙකකින් ඇපෲවල් ලෙටර් එක දෙනව..
    ඒකෙන් පුලුවන් සල්ලි යවන්නත් අදාල ගාන හරියටම..
    මේ ඇපෲවල් ලෙටර් එක අරන් ඔයා යන්න ඕනේ ඉන්ලාන්ඩ් රෙවනිව් එකට ඉම්පෝර්ට් ලයිසන් එක ගන්න.
    මේක ඔයාගෙ බඩු වල වැලිව් එක අනුව වෙනස් වෙනව..
    එතනින් Receipt එක අරන් ගෙවන්න.ඒ ලෙටර් එකට දවස් 3 ක් යනව....
    බඩු ආවම කස්ටම් එකේ කාව හරි අල්ල ගන්න රුපියල් 2000ක් දුන්නම ගොඩ
     
    • Like
    Reactions: genius_EK

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    thanksssssssssssss broooo.......

    TRC vendors licence eka ganna ona document monawda
    business registration ekak tibba ma adda....
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉස්සෙල්ලම සප්ලයර් ගෙන් පෆොර්මා ඉන්වොඉස් එකක් ගෙන්න ගන්න..
    ඒකෙ මොඩල් නම්බර් එකයි ගානයි දාගන්න හරියට ශිපින් එක්ක..
    මේ කියන්නේ ජෙනුඉන් විදිහ...
    තව විදිහක් තියනව..ඒක ඔයාට ඕනේ වෙන එකක් නෑ....
    දැන් ඔය මොඩල් ඒකේ ස්පෙසිෆිකේශන් ඩීටඉල්ස් ගන්න ,
    මතක තියා ගන්න SAR VALUE එක දාන්න හරියට..
    ඊට පස්සෙ යන්න TRC එකට....
    ඊට කලින් රෙජිස්ට්‍රෑශන් ටික කරගන්න 12000k යනව...
    ඉම්පෝට් එxපෝට් කරනව කියල ඇප්ලිකේශන් එකේ ලියන්න..
    එතකොට අව්ලක් උනත් ලේසී ආයෙ බඩු යවන්න...
    මේව දුන්නම ඔයාට දවස් දෙකකින් ඇපෲවල් ලෙටර් එක දෙනව..
    ඒකෙන් පුලුවන් සල්ලි යවන්නත් අදාල ගාන හරියටම..
    මේ ඇපෲවල් ලෙටර් එක අරන් ඔයා යන්න ඕනේ ඉන්ලාන්ඩ් රෙවනිව් එකට ඉම්පෝර්ට් ලයිසන් එක ගන්න.
    මේක ඔයාගෙ බඩු වල වැලිව් එක අනුව වෙනස් වෙනව..
    එතනින් Receipt එක අරන් ගෙවන්න.ඒ ලෙටර් එකට දවස් 3 ක් යනව....
    බඩු ආවම කස්ටම් එකේ කාව හරි අල්ල ගන්න රුපියල් 2000ක් දුන්නම ගොඩ

    Damn found a god.Mcho man pm ekak dannan heta poddak balanna:love::love:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් ලාස් ටාස්....
    මාබ්‍රි ට දාල තිඋනු පිපිම් වලට ලියමි....
    බිසිනුස් රෙජිස්ටෑස් කරගන්න ප්‍රාදේසීය සබාවට යන්න ඕනේ....
    ඇප්ලිකේසුන් එකත් එක්ක අදාල වෙන ලයිස්තුවකුත් දෙනව....
    දැන් වැඩේ ඉස්සරට වඩා ටිකාක් අමාරුයි..
    ගානත් 2500 ක් ....
    හරි...
    සල්ලි යවන විදිහ....
    අපි පේපෑල් යවනවනම් 5% වදිනව මුලු අමෞන්ට් එකටම....
    ටී/ටී කරනවනම් අමෞන්ට් එක කීය උනත් 3000 කට අඩුයි කමර්ශල් බෑන්ක් එකේ..
    සම්පත් BANK පස්ට ගානක් ගන්නව..
    කොහොම උනත් මේ අපේ සංවර්දිත රටෙන් සල්ලි එලියට යවන්න බෑ..
    ඒ කියන්නේ ගනු විතරයි දෙනු බෑ හරිය..
    එතකොට තමා ලූප්පෝල් හොයා ගන්නේ...
    මම ජෙනුවින් විදිහ කියන්නම් කෝ කලින් ම...
    දැන් මම අර කිව්ව විදිහට TRC ඕනෙනම් ඒකයි රෙවනිව් ලයිසන් එකයි ගන්න....
    එතකොට සල්ලි යවන විදිහ හරිනේ...
    දැන් ඔයාලට හිතෙයි මට වගේ ම මේ මොන කරදරයක් ද රෙද්දේ ඩොකූමෙන්ට්ස්..
    එකපාරම සල්ලි ඇරල බඩු ටක්කෙට ගෙන්නනව කිය

    ...හෝව් ..
    බලාගෙන..
    බඩු ආවම උබල ඔය ඩොකූමෙන්ට්ස් එකක් නෑර පෙන්නන්න ඕනේ කස්ටම් එකට..
    සෙල්ලන් නෑ ෆෝන් 200ක් විතර ආවොත්....
    ඒ ගනෙ පුද්ගලිකව රාසිගතව ඕනේ අයට විතරක් කියන්නම්..
    දැන් ප්‍රශ්නේ සල්ලි යවන එක නම් පේපෑල් වලින් ඔය ගාන අපි කියමු 6000 ක් USD යවනව කියල..
    තේරුමක් ම නෑ 5% වෙඩුනම..
    තව මොනාද දැනගන්න ඕනේ..
    මම දැන් කස්ටම් මල්බෙරියා හරිය..
    බය නැතුව ඕනේ දෙයක් කරන්න..
    කවුරුවත් කොහොමත් උදව් කරඉ කියල හිතන්න එපා...
    කරයි ඕනේ නම් උබේ බිස්නස් එක විනාස වෙන වැඩක්...
    ඕනෙ දෙයක් අහපල්ල කියන්නම්.
     
    Register karana heti clear.Import license,environment license ganna heti kiyapanko.And paypal gewwama custom ekata pennane kohomada ban payment proof.oya tika pahadili madi
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ප්‍රන්ස ක්ලාස් එක ඉවරඉ.....ලා බෙරි බෙලා
    හරි උබේ පුස්නේ පේපෑල් ගෙව්වම පෙන්නන්නේ කොහොමද කියලනේ.../
    කස්ටම් එකේ උන්ට තේරුම් කරන්න හරිම අමාරුයි...
    එක සැරයක් මට කිව්ව මම ඉල්ලීගල් ට්‍රාන්සැක්ශන් එකක් කරල කියල....
    පේ පෑල් ගෙව්ව කියල උබට බැන්කුවෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න පුලුවන් රෙක්වෙස්ට් ලෙටර් එකක් දීල....
    සප්ලයර් ට කියන්න පේමන්ට් එක ලැබුන කියල කන්ෆර්ම් මේල් එක දාන්න කියල උබගෙ මේල් එකට ආව පේමන්ට් ඉන්වොයිස් එක පෙන්නනත් පුලුවන්....
    කොහොම උනත් මේ රටේ උබට ඕක කරගන්න කොච්චර ජෙනුඉන් උනත් ගානක් විසි කරන්න වෙනව....
    අදාල විස්තර මට දෙන්න පුලුවන්...
    ප්‍රශ්නෙ තියෙන්නේ මගෙන් මේ විස්තර හරියටම ඕනෙ කෙනාම ගන්නවද කියන එක..
    මෙහෙම කරමු මේ ත්‍රේඩ් එක පටන් ගත්ත කෙනාට කොහොමත් මම කන්ටෑක්ට්ස් ටික දෙන්නම්..
    තව මගෙන් දිගටම අහපු රේජ් ගයි ටත් දෙන්න පුලුවන්..
    අනිත් අය විස්තර ගන්න ඕනෙනම් මේ දෙන්නගෙන් ගන්න හරිය.....TRC ලෙටර් එක ගන්න ඔයා ඉස්සෙල්ල TRC එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ..
    File එකට ඒ ලියුමයි..
    ඔයාගෙ රෙක්වෙස්ට් ලෙටර් එකයි ..
    සප්ලයර් ගෙ ඉන්වොඉස් එකයි ප්‍රඩක්ට් එක ගැන ෆුල් ඩීටේල්ස් ටිකයි සෙට් තුනක් හදල File තුනක දාල දෙන්න ඕනේ...
    ඉස්සරනම් ඩිෆෙන්ස් මිනිස්ට්‍රයි එකෙන් ඇපෲවල් ගන්න ඕනේ..
    දැන් කොහොමද දන්නේ නෑ....
    මොනව කරන්නත් ඉස්සෙල්ල TRC යන්න ඕනේ..
    මම කියන්නම් කාවද හම්බවෙන්න ඕනේ කියල..
    වෙඩේ ගොඩස් තමයි ඉතින් මල්බෙරි අතගැහුවොත්....

    ආදරය ගින්දරක් එකේ කෙල්ලව ඉස්පිරිතාලෙ යද්ද්යි අහුවෙයිද දන්නේ නෑ ඉත ගැහෙනව
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan malberiya podi upadesak ona .. mage friend kenek innawa japan wala u kiyanawa ehe apple 4,5 wage ewa thiyelu 10000, 12000 ta ewa ehe arenna japan walin pita use karanna bahalu. country lock thiyelu .. ewage ewa mehe genath use karanna vidihak nadda ban ?? e country lock ehema kadanna barida ?? kiyapan ko ... pm ekak hari dapan macho free unama
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan malberiya podi upadesak ona .. mage friend kenek innawa japan wala u kiyanawa ehe apple 4,5 wage ewa thiyelu 10000, 12000 ta ewa ehe arenna japan walin pita use karanna bahalu. country lock thiyelu .. ewage ewa mehe genath use karanna vidihak nadda ban ?? e country lock ehema kadanna barida ?? kiyapan ko ... pm ekak hari dapan macho free unama

    මේ මොනව අහනවද ෆෝ යූ.....
    ගෙන්නන්නකෝ..
    අන්ලොක් කරමු එක්දාස් 300 කට වගේ....
    විකුනමු මාකට් සොල්ල වෙන්න..
    කොහොමත් අයිෆෝන් 6 එක ලන්කාවෙ සල්ලි වලින් 15000 යි..
    මට හිතිල තියෙන්නෙ දැන් ජපාන් යන්න...
    ක්ලබ් එකෙන් දාන්න පුලුවන් ..
    එහෙම උනොත් තව මාස 3ක් අතුලත යන්නත් පුලුවන්..
    තව ටිකක් හිතන්න ඕනේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1730228

    http://www.elakiri.com/forum/showthread.php?t=1741466
     
    Last edited:

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මේ මොනව අහනවද ෆෝ යූ.....
    ගෙන්නන්නකෝ..
    අන්ලොක් කරමු එක්දාස් 300 කට වගේ....
    විකුනමු මාකට් සොල්ල වෙන්න..
    කොහොමත් අයිෆෝන් 6 එක ලන්කාවෙ සල්ලි වලින් 15000 යි..
    මට හිතිල තියෙන්නෙ දැන් ජපාන් යන්න...
    ක්ලබ් එකෙන් දාන්න පුලුවන් ..
    එහෙම උනොත් තව මාස 3ක් අතුලත යන්නත් පුලුවන්..
    තව ටිකක් හිතන්න ඕනේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1730228

    http://www.elakiri.com/forum/showthread.php?t=1741466

    machan ewa ehe tika kalak use karapuwa. ehe phn denne mobile package ekath ekkalu. ethakota machan Rsim and normal kiyana ewa prob ekak nadda ???
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පික්සුද බන්..
    බොලස් ට රැකියාවක් ඕනේ නෑ ඔය වැඩේ හරියට ගොඩ දාගත්තොත්..
    මට ඔය කොයි ලොක්කත් ලොක් එකත් එකයි බන්..
    හායි ගාල කතා කරනව...
    බයනැතුව ගෙන්න ගන්න ..
    අන්ලොක් කරන්න පුලුවන්..
    අයි ෆෝන් 4 එක විතරක් ගන්න එපා.....
    4ඇස් එකෙන් උඩ ඕනේ ගෙඩියක් හරිය