Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

Neos Mini

Member
Jun 18, 2019
5
4
3
DHL Through Brand New 4n ekak geenawanm, Eyala okkoma clearance එක කරලා දෙනවා. පොඩි document charge wennaඑකක් ගන්නවා. පාඩු නැ. කොලබ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ.

Used ඒව නම් කොහොමද දන්නේ නැ.
13 Pro ekata TAX 17500/- වැදුන. $ rate change unata passe.
 
  • Like
Reactions: Cenon

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේ සීන් දැන් නෑ නේද? මම අපේ මෑණියන්දෑට අලුත් දුරකතනයක් ගෙනෙහින් දුන්න. රෙජිස්ටෙර් කරේ නෑ, නමුත් වැඩ.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    tfs mcho

    මේ සීන් දැන් නෑ නේද? මම අපේ මෑණියන්දෑට අලුත් දුරකතනයක් ගෙනෙහින් දුන්න. රෙජිස්ටෙර් කරේ නෑ, නමුත් වැඩ.
    dan oni nathi kathawak kiyanawa thamai
    ------ Post added on Apr 23, 2023 at 5:08 AM
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    dan mehema karanna one na personal use ekata gena brand new phone ekak nan custom clear karala gattama athi custom eken TRCSL ekata yawala eyala reg karagannawa api wenama TRCSL aproval ganna one na
     
    • Like
    Reactions: Cenon