thaama naකලින් නම් ඔහේ ගේන්න පුලුවන් කම තිබ්බා දැන් එමි නම්බර් බ්ලොක් කරනවා නේද රෙජිස්ටර් වෙලා නැති
thaama naකලින් නම් ඔහේ ගේන්න පුලුවන් කම තිබ්බා දැන් එමි නම්බර් බ්ලොක් කරනවා නේද රෙජිස්ටර් වෙලා නැති
dan nan kohoma weida dan na machn. man gaddi dollar ekath 180 gaanak.මචන් ඔසී ඉන්න කෙනෙක්ට කියල pc part 3 ගෙන්න ගන්න යන්නේ කොහොමත් වටිනාකම 870$ australian dollar වගේ වෙනවා DHL වලින් එවන්නේ මෙහෙ tax කොහොම වෙයිද බන් ගෙන්න එක පාඩුයි ද මෙහෙ ගිනි ගණන් බන්
එහෙම ගේන ඒවා TRCSL එකේ register කරන විදිහක් දන්නවද බං?එකනේ බන්, TRC එක නම් කමක් නෑ කියමුකෝ, අර ICL එක නම් තනිකර සල්ලි ගන්න කරන එකක්. ඊට පස්සේ අයේම කස්ටම් එකේ ටැක්ස් එකත් ගෙවන්න එපයි නේ බන්.
අතේ අරන් එද්දී බන් ෆෝන් එක අරන් එන්න පුළුවන්. Air පොර්ට් එකේ, මම දන්නා එකෙක් අයිෆෝන් 11 දෙකක අරන් එද්දී එයාර්පොර්ට් එකේ උන් බලලා යන්න දීල තිබ්බ.අවුලක් වෙලා තිබ්බේ නෑ.
oyage phone eka hamba unada? echchara aduwata ganna puluwan unada?Man iPhone 13 Pro Max 256GB ekak order kala Apple site eken $1,199
Mehen 249,000LKR cost une. Next week badu enawa.
TRCSL approval ganna ekata amatharawa Import Export License ekak gannath ona? DHL eken gedaratama genath denne nadda?
ado uba kara gttada bn?guys ... TRCSL eke register karnna keeyak yanawada?? device is iphone 13 - 128 GB . bought from Paris
ow bro hamba unaoyage phone eka hamba unada? echchara aduwata ganna puluwan unada?
kianne apita kohomada gennuwe.. mokak hari awlak unanam.. keeyak unada ehen genakota.. factory unlocked ne?mama DHL eken USA wala idala iphone 13 pro max ekak gennuwa...
wisthara tika dala thread ekak dannam heta aniddama