Alexb

Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    මේකයි මේක පුද්ගලිකව උන්ට දොස් කියන්න බෑ
    උන්ගෙ මූලික ආගම් පොත්වල තියෙන්නෙ ඉස්ලාම් නොවෙන අය හතුරො කියල...පොඩ්ඩක් හිතහන් එහෙම පොඩිකාලෙ ඉදල ඉගෙන ගත්තම උන්ට මොනවද වෙන්නෙ කියල,,,හතුරන්ට උදව් කරන්න තහනම්,,,පල්ලියෙනුත් කියල දෙන්නෙ එහෙම,,,හැබැයි පොඩ්ඩක් නිදහසේ හිතන මොලයක් තියෙන කට්ටියක් ඉන්නව උන් ඔච්චර නියායවාදිනෑ
     
    ඉතිං බං එහෙම උගන්වන එක නීති විරෝධියි නේ ලංකාවේ එහෙනම්. මොකද එහෙම ඉගැන්වීම් ශ්‍රී ලංකා නීතිය හෑල්ලු කිරීමක්. ඇයි ඒවට නීතිමය පියවරක් නොගන්නේ ?
     
    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20174044 said:
    ඉතිං බං එහෙම උගන්වන එක නීති විරෝධියි නේ ලංකාවේ එහෙනම්. මොකද එහෙම ඉගැන්වීම් ශ්‍රී ලංකා නීතිය හෑල්ලු කිරීමක්. ඇයි ඒවට නීතිමය පියවරක් නොගන්නේ ?

    එකට පියවර ගන්න මිනිස්සු අන්තවාදයෙන් ගැලව ගන්න ගරිහමන් සමාජ දේශපාලන ක්‍රමයක් මෙහේ ඇතිවෙන්න් ඕන.
     
    එකට පියවර ගන්න මිනිස්සු අන්තවාද යෙන් ගැලව ගන්න ගරිහමන් සමාජ දේශපාලන ක්‍රමයක් මෙහේ ඇතිවෙන්න් ඕන.

    නීතිමය පියවර ගන්න එහෙම ප්‍රශ්න නෑනෙ. මේ කාරණය සම්බන්ධයෙන් නීතිය හෑල්ලු වෙනවයි කියල නඩුවක් පවරන එක විතරනේ කරන්න තියෙන්නෙ ?
     
    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20174069 said:
    නීතිමය පියවර ගන්න එහෙම ප්‍රශ්න නෑනෙ. මේ කාරණය සම්බන්ධයෙන් නීතිය හෑල්ලු වෙනවයි කියල නඩුවක් පවරන එක විතරනේ කරන්න තියෙන්නෙ ?

    මේ ඉන්න පාලකයෝ කරයි බලන් ඉදපන්
     
    මේ ඉන්න පාලකයෝ කරයි බලන් ඉදපන්

    පාලකයො කොරනකල් බලන් හිටියොත් හරිද බං? නීතිපති විතරද ලංකාවෙ නඩු දැම්මේ ? සිංවිල් සංවිධාන වලට පුළුවන්. හැබැයි අරහෙම උගන්නනවයි කියල ඔප්පු කරන්න පුළුවන් වෙන පැහැදිලි සාධක/සාක්ෂි තියෙන්න ඕනා. උඹට උනත් දාන්න පුළුවන් කරුණු තියෙනව නම් නඩුවක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    ඉදිරියේ රාළ;20174044 said:
    ඉතිං බං එහෙම උගන්වන එක නීති විරෝධියි නේ ලංකාවේ එහෙනම්. මොකද එහෙම ඉගැන්වීම් ශ්‍රී ලංකා නීතිය හෑල්ලු කිරීමක්. ඇයි ඒවට නීතිමය පියවරක් නොගන්නේ ?

    ලංකාවේ ව්‍යවස්ථාවෙන් කැමති කෙනෙක්ට කැමති ආගමක් අදහන්න අයිතිය දීලා තියෙනවා. ඔන්න ඔය හිලෙන් තමයි මුන් රින්ගන්නේ. අරාබියේ වගේ රට වල් වල වෙනත් ආගමක් ඇදැහුවොත් ජීවිතයෙන් වන්දිගෙවන්න සිද්දවෙනවා. හැම ආගමකටම දර්ශනයකට එක එක න්‍යායන් තියෙනවා. ඉස්ලාමයෙ උගන්නන්නේ තමන්ගේ ජාතියේ උන්ව සහෝදර සහෝදරයෝ විදිහට දකින්න, අල්ලහ්ව පිලිනොගන්න වෙනත් ආගම් අදහන්නන්ව මරන්න කියලත් තියෙනවනේ.

    ඉස්ලාමයට විරුද්දව ලෝකෙන්ම ලොකු කැරැල්ලක් වදිනවා. ඒ දවස වැඩි ඈතක නෑ. පක්ෂ පාට වලට බෙදිලා අපේ නායකතුමා නම් හම්බයින්ට මෙහෙමයි සැලකුවේ කියලා මනෝ ලෝක වල හිර වෙලා පක්ෂ දේශපාලනය නම් කරන්න එපා. ඒ තරම් මෝඩ වැඩක් තවත් නැතුව ඇති. මොකද අපේ රටේ අතීතයේ වර්ථමානයේ හිටපු/ඉන්න හැම නායකයම හම්බයට හොඳට සැලකුවා. ජාතියක් විදිහට එකතු වෙයල්ලා. පාට පක්ෂ වලට බෙදුනොත් ජාතියක් විදිහට වලෙන් වලටම යනවා මිසක් ගොඩ යෑමක් නම් නෑ.
     
    ලංකාවේ ව්‍යවස්ථාවෙන් කැමති කෙනෙක්ට කැමති ආගමක් අදහන්න අයිතිය දීලා තියෙනවා. ඔන්න ඔය හිලෙන් තමයි මුන් රින්ගන්නේ.

    මොන හිලෙන් රිංගුවත් නීතිය හෑල්ලු කරන්න බෑ. එතකොට කැමති ආගමක් අදහන්න පුළුවන් වුණත්, ඒ ආගමකින් නීතිය හෑල්ලු වෙනව නම් ඒක නීති විරෝධියි.

    පාර්ලිමේන්තු පනත් කීයක් ඔහොම අධිකරණයෙන් තීන්දු කරල තියෙනවද ? ඉතිං මේ කියන කතාව ඇත්ත නම් උසාවියෙන් ඒවගේ තීන්දුවක් ගන්න බැරිවෙන එකක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    mewwath balahang, mewage vedio baraganak thiyanawa net eke,

    https://www.facebook.com/sltjnews/videos/1023581354355704/

    දැන් උබ මේක දාල මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහලයෝ මුස්ලිම් මිනිස්සුන්ට උදව් කරන වීඩීයෝ ටිකක් පිංතූර ටිකක් බලා ගන්න ඕනද?

    කරදරයක් වෙච්ච වෙලාවක ජාති ආගම් අමතක කරලා හැමෝටම එක විදිහට සලකන එක විශේෂ දෙයක් නෙවෙයි. හැබැයි එහෙම අවස්ථාවකදී ජාති ආගම් මත පදනම් වෙලා උදව් උපකාර කරන්න යනවා නම් ඒවා කැත වැඩ.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    ubalage jathiyama modayan kiyanneka thahavuru wenne mewage welawatay...........

    hama magulatama jathivadaya.................
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ව්‍යවස්ථාවෙන් කැමති කෙනෙක්ට කැමති ආගමක් අදහන්න අයිතිය දීලා තියෙනවා. ඔන්න ඔය හිලෙන් තමයි මුන් රින්ගන්නේ. අරාබියේ වගේ රට වල් වල වෙනත් ආගමක් ඇදැහුවොත් ජීවිතයෙන් වන්දිගෙවන්න සිද්දවෙනවා. හැම ආගමකටම දර්ශනයකට එක එක න්‍යායන් තියෙනවා. ඉස්ලාමයෙ උගන්නන්නේ තමන්ගේ ජාතියේ උන්ව සහෝදර සහෝදරයෝ විදිහට දකින්න, අල්ලහ්ව පිලිනොගන්න වෙනත් ආගම් අදහන්නන්ව මරන්න කියලත් තියෙනවනේ.

    ඉස්ලාමයට විරුද්දව ලෝකෙන්ම ලොකු කැරැල්ලක් වදිනවා. ඒ දවස වැඩි ඈතක නෑ. පක්ෂ පාට වලට බෙදිලා අපේ නායකතුමා නම් හම්බයින්ට මෙහෙමයි සැලකුවේ කියලා මනෝ ලෝක වල හිර වෙලා පක්ෂ දේශපාලනය නම් කරන්න එපා. ඒ තරම් මෝඩ වැඩක් තවත් නැතුව ඇති. මොකද අපේ රටේ අතීතයේ වර්ථමානයේ හිටපු/ඉන්න හැම නායකයම හම්බයට හොඳට සැලකුවා. ජාතියක් විදිහට එකතු වෙයල්ලා. පාට පක්ෂ වලට බෙදුනොත් ජාතියක් විදිහට වලෙන් වලටම යනවා මිසක් ගොඩ යෑමක් නම් නෑ.

    ගොඩ ඒමක් නෑ කියලා නම් 100% ෂුවර්....

    අපේ උන් කීබෝඩ් වල කොටද්දී උන් උන්ගේ රට අල්ලන සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා.

    බංග්ලාදේශයේ බෞද්ධයෝ නම් චිතගොන් කඳුකරයට කොටු වුනා ...අපේ උන්ට මුහුදේ පනින්න වෙන්නේ ....

    හරියට ගෙමැස්සා ඇන්ටාර්ටිකාවේ හැරෙන්න ලෝකේ හැම තැනම ඉන්නවා වගේ හම්බයොත් ලංකාවේ නැති තැනක් නෑනේ..

    කොළඹ අල්ලලා,පුත්තලමේ ඉදලා මන්නාරම වෙනකම් අල්ලන්න අරහේ විල්පත්තුව සුද්ද කරනවා...නැගෙනහිර ගැන නම් කතා කරලා වැඩක් නෑ... උන්ගේ ස්වයංපාලනයක් ආවොත් නැගෙනහිරින් තමයි...නුවර ගැන මොන කතාද ඉතින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    ඉදිරියේ රාළ;20174201 said:
    මොන හිලෙන් රිංගුවත් නීතිය හෑල්ලු කරන්න බෑ. එතකොට කැමති ආගමක් අදහන්න පුළුවන් වුණත්, ඒ ආගමකින් නීතිය හෑල්ලු වෙනව නම් ඒක නීති විරෝධියි.

    පාර්ලිමේන්තු පනත් කීයක් ඔහොම අධිකරණයෙන් තීන්දු කරල තියෙනවද ? ඉතිං මේ කියන කතාව ඇත්ත නම් උසාවියෙන් ඒවගේ තීන්දුවක් ගන්න බැරිවෙන එකක් නෑ.

    අපි ඇත්ත කතා කරනන් එපැයි මචන්. ඕවා වෙන දේවල් නෙමෙයි බන්. ඔහොම දෙයක් වෙන්න ඉස්සර වෙලා මුස්ලිම් මැති ඇමතිවරු ආණ්ඩුවට විරුද්ධ වෙනවා. මුස්ලිම් ඇමතිලා නැති ආණ්ඩුවක් ලංකාවේ තිබ්බද කියහන්කෝ. නෑ නේ. උන් උන්ගේ ඕනෑ එපා කම් පොඩ්ඩ පොඩ්ඩ හරි සපයා ගන්නවා. කොයි එකත් සිංහල අපිව රවට්ටනවා.
     
    දැන් අර වැලිගම පල්ලි කෙස් එකකට උසාවියෙන් තහනම් නියෝග දුන්නේ, මුස්ලිම් ඇමතිලා එක්කෙනෙක් විරුද්ධ වුණාද ? අධිකරණ තීන්දුවක් ප්‍රතික්ෂේප කරන්නත් බෑ, ඒක කොන්දේසි විරහිතව පිළි ගන්න ඕනා. උසාවියේ නඩුවකට බලපෑම් කරන්නත් බෑ, එතකොට උසාවියට අපහාස කළා වෙනව.

    ඔයාට තියෙන හොඳම දේ තමයි, ඔයාට කරුණු තියෙනව නම් ඉස්ලාමේ ඉගැන්වීම් වලින් ලංකාවෙ නීතිය හෑල්ලු වෙනවයි කියලා නඩුවක් දාන එක. මෙතන කොච්චර කෙටුවත් ගඟේ ඉණි හිටෙව්ව වගේ තමා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    ubalage jathiyama modayan kiyanneka thahavuru wenne mewage welawatay...........

    hama magulatama jathivadaya.................

    දැන් ජාතිය වාදයක් කරගත්තේ, එහෙමත් නැත්නම් ජාතිය මත බෙදීමක් වෙන්වීමක් කරගත්තේ සිංහල ජාතියද? මමද? එහෙමත් නැත්නම් අර බෝට්ටුවේ ආපු එවුන් ටිකද? උබම කියහන්කෝ

    ගොඩ ඒමක් නෑ කියලා නම් 100% ෂුවර්....

    අපේ උන් කීබෝඩ් වල කොටද්දී උන් උන්ගේ රට අල්ලන සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා.

    බංග්ලාදේශයේ බෞද්ධයෝ නම් චිතගොන් කඳුකරයට කොටු වුනා ...අපේ උන්ට මුහුදේ පනින්න වෙන්නේ ....

    හරියට ගෙමැස්සා ඇන්ටාර්ටිකාවේ හැරෙන්න ලෝකේ හැම තැනම ඉන්නවා වගේ හම්බයොත් ලංකාවේ නැති තැනක් නෑනේ..

    කොළඹ අල්ලලා,පුත්තලමේ ඉදලා මන්නාරම වෙනකම් අල්ලන්න අරහේ විල්පත්තුව සුද්ද කරනවා...නැගෙනහිර ගැන නම් කතා කරලා වැඩක් නෑ... උන්ගේ ස්වයංපාලනයක් ආවොත් නැගෙනහිරින් තමයි...නුවර ගැන මොන කතාද ඉතින්

    මම කිව්වේ "පාට පක්ෂ වලට බෙදුනොත් ජාතියක් විදිහට වලෙන් වලටම යනවා මිසක් ගොඩ යෑමක් නම් නෑ" කියලයි. උබ ගොඩ ඒමක් නෑයි කියනවා. ගොඩ එන්න නම් කරන්න ඕනේ පාට පක්ෂ වලට බෙදෙන එකද?

    උන්ගේ රට අල්ලන සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුන දවසක් හෝ කාලයක් හෝ ආණ්ඩුවක් තියෙනව නම් කියපන්.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දැන් ජාතිය වාදයක් කරගත්තේ, එහෙමත් නැත්නම් ජාතිය මත බෙදීමක් වෙන්වීමක් කරගත්තේ සිංහල ජාතියද? මමද? එහෙමත් නැත්නම් අර බෝට්ටුවේ ආපු එවුන් ටිකද? උබම කියහන්කෝ

    තප්පර 29 යි තප්පර 33 අතර දී බෝට්ටුවේ ඉන්නා කෙනෙක් කියන්නේ කුමක්දැ’යි හොදින් සවන්දීමේදි. "පොඩ්ඩක් හිටපං තෙල් ටිකක් ගහගෙන එන්නම්" කියුූ දේ අැහුනේ නැද්ද..?//
    muslim unta witharada mehema ekak ahanne
     
    • Like
    Reactions: ශ්‍රී