Kotikawatta / Kohilawatta Area flood...!!!!

NS4EVER

Member
Mar 17, 2008
4
0
0
මචං කොටිකාවත්ත කොහිලවත්ත පැත්තේ ගැන වතුර තත්වේ ගැන දන්නා කව්රු හරි ඉන්නවද? එයේ හවස ගියාම කිව්වලු ඒ පැත්තට තම යන්නවත් දෙන්නේ නේ කියල...
දන්න කෙනෙක් ඉන්නවා නම් විතරයක් කියපල්ලකෝ.... ලොකු උදව්වක්
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Posts: 4
    Join Date: Mar 2008

    මෙච්චර දවසක් ඉන්ටර්නෙට් නැති ඇමසන් වනාන්තරේද හිටියේ ? :confused: Anyway Bump.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන් කඩුවෙල පැත්ත එහෙම කොහොමද ?? දන්න එවුන් කියපල්ලාකො බන්.