Ranja Lakunu dagani

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මූ නං පට්ටම සවුත්තු වැඩක් කරන්නේ. කාලකන්නි යක්කු

    මේ AG එකේ එවුනුත් චාටර් හැතිකරයක් වගේ..
    බලපන් මේවා
    13256191_1165747526810662_8127724785001698_n.jpg


    source: https://www.facebook.com/media/set/?set=a.1165747480144000.1073745704.100001262764719&type=3


    lankave hama AG ekakama vage oka venavaa bedannadipu viyali ahara un kanneth na bedanneth na, ohe kunu venna denavaa man ona tharam dakapu
    siddiyak
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    lankave hama AG ekakama vage oka venavaa bedannadipu viyali ahara un kanneth na bedanneth na, ohe kunu venna denavaa man ona tharam dakapu
    siddiyak

    AG office වල අමු හොරු ඉන්නේ. අර මහින්ද චන්දෙ කාලේ පත්වීම් දුන්න උපාධි ධාරීන් සෙට් එක උදේ ඉදන් කාඩ් ගහ ගහ අතල් එකේ පඩි ගන්නව. උන්ට වැඩකුත් නැහැ.මහින්දගේ චන්දෙ කාලේ නම් කොඩි වැල් කපන්න පොස්ටර් බැනර් ගහන්න වගේ වැඩ තිබුන. මොනවා හරි ජනතාවට බෙදල දෙන්න කිව්වාම එකත් හොරකන් කරනව. නොදකින් සක්කිලි. AG office එක්ක ලගින් වැඩ කරලා experience තියෙන හින්ද කියන්නේ.
     
    Last edited: