Gappia banned!!!!!!???

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මෙන්න මේ පින්තූරය ගැන තියෙන මගේ අදහස...
    මේ පින්තූරය මම මුලින්ම දැක්කේ ගප්පියගේ පෝස්ට් එක ශෙයා කරපු තවත් කෙනෙක්ගේ ප්‍රොෆ්යිල් එකකින්. එම පුද්ගලයා කියලා තිබ්බේ මෙම පින්තූරය ජාතිවාදීව හෝ ආගම්වාදීව සිතන බොලඳ මිනිසුන්ට හොඳ පාඩමක් කියලා. මමත් එයට එකඟවූ නිසා සහ මේ පින්තූරය මගේ පේජ් එකෙත් ශෙයා කලා.

    එතකොට මෙම පින්තූරයේ බුදුරජානන්වහන්සේ ගිලෙන බවක් පෙන්නුම් කරන්න උත්සාහ කරන බවක් මට හිතුනේ නැත. එහෙමත් නෙතිනම් බුදුරජානන්වහන්සේට අපහාස කරන බවක් මට හිතුනෙත් නැත. මට වැටහුන විදියට ගප්පියා කියන්න උත්සාහ කලේ, අපි මොන ජාතියක් ආගමක් උනත් අපි හැමොම සමානයි කියන අදහසයි.

    කොහොම වුනත් අනිත් ආගම් සංකේත්වත් කරන්න එම ආගම්වල ස්ංකේත පාවිච්චි කලත්, බුදුධහම සංකේතවත් කරන්න බුදුරජානන්වන්සේම යොදා ගෙනීම වැරදිබව සමහරුන්ට හිතෙන්න පුලුවං. කොහොම උනත් මම විෂ්වාස කරන්නේ නැහැ ගප්පියා, බුදුරජානන්වහන්සේට හෝ බෞද්දයින්ට අපහාස කරන්න එහෙම කලා කියලා. කෙසේ හෝ එහෙම අදහසක් ඔබ කාටහරි එති වුනානම් මට සමාවන්න සහ ගප්පියාව පෞද්ගලිකව මම දන්නේ නෙති උනත්, ඔහුත් එම අයගෙන් සමාව ගනීවි කියලා මම විස්වාස කරනවා.

    කෙසේ හෝ මෙවැනි අවස්තාවලදී බෞද්දයන් හැටියට මීට වඩා අපි සැලකිලිමත්වී සන්සුන්ව අදහස් හුවමාරු කරගත යුතුයි. හිතට තරහ අරන් කුනුහරපයෙන් බනින එක නෙමේ බෞද්දයන් හැටියට අපි ක්‍රියා කලයුතු ආකාරය කියල මට හිතෙන්නෙ.

    කෙසේ උනත් මෙවැනි අපරාධයක් වුනු අවස්ථාවක අපි හේමෝම කිසිම ආගම්, ජාති කුල භේදයකින් තොරව එකට එකතුවී විපතට පත්වූ අයට පිහිට වුන එක ගැන මට ඉතා සතුටුයි. මින් ඉදිරියටත් අපි හැමෝටම කිසිම ජාති-ආගම් භේදයකින් තොරව සතුටෙන් ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.

    ඔබ හැමෝටම ජයෙන් ජය ප්‍රාර්තනා කරමි,

    දුෂ්යන්ත් වීරමන්.

    පෘතක්ජන බෞද්ධයන්ගෙන් අරිහත් ගුණ බලාපොරොත්තු නොවන්න. මෙය එකවරක් සිදුවූ දෙයක්නම් ඔබ කියනදේ පිළිගත හැක. නමුත් වසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ වෙසක්, පොසොන් වැනි බෞද්ධයාගේ ප්‍රධාන ආගමික අවස්ථාවල කුප්ප පොස්ට් දැමීම තුලින් ගප්පියා පෙන්වා ඇත්තේ කුමක්දැයි පහදා දෙන්න. ගප්පියා බුදුදහම සමග රැඩිකල් වුවත් නත්තල්දා පුංචි සුරතල් බලුපැටවෙකු මෙන් කතෝලිකයන්ට කිසිදු අහිතක් නැති පොස්ටුවක් දැමුවා ඔබ දුටුවානම් අපට ඇති ප්‍රශ්නයම ඔබටද ඇතිවිය යුතුය.
    වරදකට වරක් දෙවරක් සමාව දිය හැක. නමුත් දිගින් දිගටම ඔහු වැරදි කරන්නත් අප සමාව දෙන්නත් යාම තුලින් පෙනෙන්නේ ඔහුගේ අසික්කිත කම හා සමාව දෙන අපේ නිවට කමය.

    ඔබට තෙරුවන් සරණයි

    ධනුෂ්ක අබේරත්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Oya kiyanne dan eyage waradak ne ehemada????

    වැරදිද නැද්ද කියල ඉතින් දන්නේ නැහැ..ඌ අපහාසයක් කරන චේතනාවකින් කරා නම් එක වැරදියි...එහෙම නැත්තම් ඉතින් වැරද්දක් නැහැ..ඌනේ දන්නේ ඉතින් එක.....පිටට පෙන විදිහෙන් එක මනින්න බැහැනේ බන්...ඌ කැමති දේ කිව්වා...එච්චරයි...

    එක අන්ල්යික් කරනවද, ඌව අන්ෆලෝ කරනවද, මේවා උබලගේ වැඩක්...උබල ඌව අන්ෆලෝ කරා කියල ඌ ඕව කියන එක නවතින්නෙත් නැහැ..අනිත් උන්ව විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ...

    ඔයිට වඩා ආගම් වලට අපහාස කරනවා බන් මිනිස්සු...ඕව ඉතින් මැදිහත් සිතින් බලපල්ලා...ඌ බුද්ධාගමට මොකවත් කිව්වා කියල බුද්ධාගම කඩා වැටෙනවද? උබලගේ බෞද්ධකමට අල්පෙනිත්තක හානියක් වෙනවද?

    මම කිව්වේ ඉතින් මගේ අදහස...අනික ඕකට තමා කර්මය කියන්නේ...අනිත් ආගම් වලට බෞද්ධයෝ විදිහට උබල අපහාස කරද්දී ඒවා කැරකිලා උබලටම ආපහු ආවේ නැත්තම් බුදු දහමේ ඉගැන්වීම බොරුවක් නේ...ඔය ඉතින් එක තමා වෙන්නේ...මගෙත් ගොඩක් උන් රේප් කපල තිබ්බ..

    මම නම් කියන්නේ අනිත් ආගම් වලට අපහාස කරන්න පුලුවන්නම්, තමන්ට ඒ දේම වෙනකොටත් ඉවසීමෙන් දකින්න පුළුවන් කම තියෙන්න ඕනේ...තමන් කරන කියන දේවල් තමන්ට නේ කවදාහරි...ඕකෙන් වෙන්නේ කොහෙවත් ඉන්න එකෙක් තවත් ඉදිමෙන එක...

    මගේ රේප් කැපුවා කියල වැඩක් නැහැ...:D:D:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    Yep unliked.
    While his intentions may have been pure, he stepped way over the line this time.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    Untitled1, if reporting the page was your intention you didnt do it right.
    You should select "submit to facebook for review" option instead of selecting "done" at the final step ("here are some things you can do to resolve this" screen) if you want facebook to look into the page and take action as they see fit, however I think more than 300k people will have to report the page for facebook to take notice.
     
    • Like
    Reactions: Untitled1

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ZjyeSHg.gif

    :yes::yes::yes:
    Patta mcahoo
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    report කරන්න එපා වැඩක් වෙන් නෑ.. ඌට අකමැති නම් unlike කරහන් එතකොට ඌට ගොඩක් රිදෙයි.
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    Untitled1, if reporting the page was your intention you didnt do it right.
    You should select "submit to facebook for review" option instead of selecting "done" at the final step ("here are some things you can do to resolve this" screen) if you want facebook to look into the page and take action as they see fit, however I think more than 300k people will have to report the page for facebook to take notice.

    Thanks for the info bro.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ZjyeSHg.gif

    Me Gif eke thiyena widiha waradie.
    Awasanedi muu cancel karanawa.
    Awasanedi udama thiyena submit to facebook for review kiyana eka obanna ona hariyata report karanawanam.

    (Man kiwwe gappiyata witharak adalawa nemei)

    මෙන්න මේ පින්තූරය ගැන තියෙන මගේ අදහස...
    මේ පින්තූරය මම මුලින්ම දැක්කේ ගප්පියගේ පෝස්ට් එක ශෙයා කරපු තවත් කෙනෙක්ගේ ප්‍රොෆ්යිල් එකකින්. එම පුද්ගලයා කියලා තිබ්බේ මෙම පින්තූරය ජාතිවාදීව හෝ ආගම්වාදීව සිතන බොලඳ මිනිසුන්ට හොඳ පාඩමක් කියලා. මමත් එයට එකඟවූ නිසා සහ මේ පින්තූරය මගේ පේජ් එකෙත් ශෙයා කලා.

    එතකොට මෙම පින්තූරයේ බුදුරජානන්වහන්සේ ගිලෙන බවක් පෙන්නුම් කරන්න උත්සාහ කරන බවක් මට හිතුනේ නැත. එහෙමත් නෙතිනම් බුදුරජානන්වහන්සේට අපහාස කරන බවක් මට හිතුනෙත් නැත. මට වැටහුන විදියට ගප්පියා කියන්න උත්සාහ කලේ, අපි මොන ජාතියක් ආගමක් උනත් අපි හැමොම සමානයි කියන අදහසයි.

    කොහොම වුනත් අනිත් ආගම් සංකේත්වත් කරන්න එම ආගම්වල ස්ංකේත පාවිච්චි කලත්, බුදුධහම සංකේතවත් කරන්න බුදුරජානන්වන්සේම යොදා ගෙනීම වැරදිබව සමහරුන්ට හිතෙන්න පුලුවං. කොහොම උනත් මම විෂ්වාස කරන්නේ නැහැ ගප්පියා, බුදුරජානන්වහන්සේට හෝ බෞද්දයින්ට අපහාස කරන්න එහෙම කලා කියලා. කෙසේ හෝ එහෙම අදහසක් ඔබ කාටහරි එති වුනානම් මට සමාවන්න සහ ගප්පියාව පෞද්ගලිකව මම දන්නේ නෙති උනත්, ඔහුත් එම අයගෙන් සමාව ගනීවි කියලා මම විස්වාස කරනවා.

    කෙසේ හෝ මෙවැනි අවස්තාවලදී බෞද්දයන් හැටියට මීට වඩා අපි සැලකිලිමත්වී සන්සුන්ව අදහස් හුවමාරු කරගත යුතුයි. හිතට තරහ අරන් කුනුහරපයෙන් බනින එක නෙමේ බෞද්දයන් හැටියට අපි ක්‍රියා කලයුතු ආකාරය කියල මට හිතෙන්නෙ.

    කෙසේ උනත් මෙවැනි අපරාධයක් වුනු අවස්ථාවක අපි හේමෝම කිසිම ආගම්, ජාති කුල භේදයකින් තොරව එකට එකතුවී විපතට පත්වූ අයට පිහිට වුන එක ගැන මට ඉතා සතුටුයි. මින් ඉදිරියටත් අපි හැමෝටම කිසිම ජාති-ආගම් භේදයකින් තොරව සතුටෙන් ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.

    ඔබ හැමෝටම ජයෙන් ජය ප්‍රාර්තනා කරමි,

    දුෂ්යන්ත් වීරමන්.

    ගප්පිය ලංකාවේ ෆේස්බුක් සෙට් එක ගැන දැන දැන ඕක දාන්නේ :P
    ඌ හොඳටම දන්නවා සෙට් එක මේක දැම්ම ගමන් කුලප්පු වෙනවා කියල :P
    ඌ සින්හල්ලුගේ කමෙන්ට්ස් වලට Surprise වෙලා ඉන්නව කියල මම හිතන්නැහැ.
    ඒ වගේම ඌට බුද්දහගමට බුදුහාමුදුරුවන්ට කෙලින්ද පවුද්ගලික තරහකුත් නැහැ. ඌට ඕන කරලා තියෙන්නේ වෙන දෙයක්.

    බෞද්ධ දර්ශනයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ Hate කරන්න කියල.
    බුදුහාමුදුරුවෝ උනත් කියන්නේ මගේ මේ කුණු ශරීරයට වන්දමාන කරන්න එපා කවදාවත්. මගේ ධර්මය මාර්ගයේ යන්න මන් කියන දේ ඇත්තද කියල බලන්න කියලයි.
    ඒත් අපේ මිනිස්සු කරන්නේ බුදු පිළිම තියාගෙන වඳින එක. ඒවා ආරක්ෂා කරන එක.
    ඒවාට එක එක දේවල් කිව්වහම කරහම වයිරය, ක්‍රෝධය ඇති කරගන්න එක.
    ඒ වෙනුවෙන් මරාගන්න එක. එතකොට මේ ආගමයි මුස්ලිම් වගේ ආගමුයි අතර ලොකු වෙනසක් නැහැ.

    මේ වගේ ප්‍රතිචාර කොහොමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝටත් බැරි උනා ලෝකේ හිටපු සේරම ටික පෝලිමට නිවන් දක්කාගෙන යන්න හරක් දක්කනවා වගේ. හේතුව ඒක Impossible දෙයක්. නමුත් ඒ කාලේ ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගන්න බැරිව ඒ දේවල් කොරගන්න බැරිව ඉතිරි වෙච්ච සෙට් එක තමා තාම මේ ඉතුරු වෙලා චාටර් වේවි ඉන්නෙ අද (සංසාරේ).

    එදා පටන් අද වෙනතුරු එදා දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසර නිමාකරගත්ත අයත් ඕන තරම් ඇති. දැන් ඉතුරු වෙලා ඉන්නේ එහෙමවත් බැරි වෙච්ච අනාත සෙට් එක මේකට වෙලා ෆේස්බුක් වල ලැගගෙන කොමෙන්ට් කොර කොර මරාගනිමින්.
    මං මට පේන මගේ අදහස මම කිව්වේ.
    ගප්පියට කඩේ යනවා හෝ බුදුහාමුදුරුවන්ට කෙලිනවා කියල කියල රෙප් කප කප ආතල් දියන් දෙන උන්. තරහක් නෑ උන් ගැන.

    නමුත් මගේ අදහස බුදුදහහම රැකෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි :no: හරි ධර්මය ප්‍රචාරය කරන්න technology මාර්ගයෙන් හෝ මොන යම් ක්‍රමයකින් system එකක් හදන්න පුලුවන්නම් මිනිස්සුන්ගේ ඔලුවට යන්න පුළුවන් විදිහේ. අන්න එතකොට ධර්මය රැකෙයි. මිනිස්සු ඒ ඔස්සේ දියුණු විදිහට හිතයි. ඒ මාර්ගයේ යන්න බලයි. ඒ වගේම තවත් එක ප්‍රචලිත කරන්න උර දෙයි. මුස්ලිම් එවුං පිළිම කඩන එකයි ගෑනු උස්සන එකයි සිංහලලු වඳ කරන එකයි හැම මගුලකටම බෙහෙත ඕක.
    නමුත් මේ දේ කරන්න Power එක ඕන. Power කියන දේ ලබාගන්න නම් Evil වෙන්න වෙනව (අරමුණ හොඳ දෙයක් උනත්). අනික් ක්‍රමය almost impossible.
    1 Fight Evil with Evil.
    2 cure the cancer.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    unlike කරපන් ඔය වගේ එවුන්ව. උගේ youtube video බලන්නත් එපා, එතකොට උට සල්ලි හම්බ වෙනවනේ. අත ඇරලම දාපන්. උගේ පොස්ට් වලට comment කරන්නත් එපා. එතකොට page එකේ talking rate එක වැඩි වෙනවා. මෙච්චර මිනිස්සු බනිද්දි ඌ ඒකට පිළිතුරක් වත් නොදී ඉන්න හැටි බලපන්කො. උට ඕනේ Buddhism චාටර් කරන්න තමයි. නැත්තම් උට ඒකට සමාව ගන්න තිබ්බා. එහෙමයි නිහතමානි මිනිස්සු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ මහලොකු වැඩ්ඩො ටික. හොදටම බයවෙලා ගප්පියට. ඔය වගේ ආගම් වලට අපහාස කරන උන් ඉන්න තරමට හොදයි. උඹලට බෑ ඌව නවත්තන්න කොච්චර කරත්. උඹලට තියෙන්නෙ ඌ ගැන ඊරිසියාවක් ඌ වගේ සුපිරියට ජීවිතයක් ගත කරන්න බැරි උනාට.
     
    • Like
    Reactions: pissupoosa jr.

    Dahan

    Member
    May 3, 2015
    70
    3
    0
    අනේ මහලොකු වැඩ්ඩො ටික. හොදටම බයවෙලා ගප්පියට. ඔය වගේ ආගම් වලට අපහාස කරන උන් ඉන්න තරමට හොදයි. උඹලට බෑ ඌව නවත්තන්න කොච්චර කරත්. උඹලට තියෙන්නෙ ඌ ගැන ඊරිසියාවක් ඌ වගේ සුපිරියට ජීවිතයක් ගත කරන්න බැරි උනාට.

    Supiriyata? Hah lol. Uge mona supiri jiwithayakda ban. U melo rahakata nathi jiwithayak gatha karanne. Aduma amma thathata wath salakagena inna puluwan thathwayak uta na.