cctv බඩු ගන්න තැනක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    cctv බඩු ගන්න තැනක්

    මචංලා cctv කැමරා අයිටම් ගන්න පුලුවන් ෂොප් කියපල්ලකෝ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1st Cross Street එකේ Microzone එක තමයි මම දන්න එක..
    මුස්ලිම් තමයි.. සිංහල එකක් නම් සෙට් වෙලා නැහැ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    aduwata ganna puluwanda bun

    kohomda cam eke quality balanne?

    මචං AVTECH කියලා තායිවාන් කැම් එකක් තියෙනවා ඒක නම් හොඳයි..
    කලර්ස් කොලිටි නියමයි.. DVR නම් L-vision හොඳයි..