You Idiot! You have No Right to Stop me!

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    Eastern province chief minister Z.A.Nazzer Ahamad accusing to Navy officer in front of
    Austin Fernando ( Governor of Eastern Province) and Atul Keshap( U.S.Ambassador to Sri Lanka and Maldives)



    නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට වේදිකාවක් මතදී බැනවදින වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍චාරය වනවා.

    එම සිදුවීමේ සුලමුල සොයා බැලීමේදී විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අපවෙත අණාවරණ වූයේ, උත්සවයකදී මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව උරණවීම හේතුවෙන් සිදුවූවවක් බවය. කෙසේ වෙතත් ආරාධිතයින් වේදිකාවට කැඳවීමේ පිළිවෙළ හෝ උත්සවයේ වැඩසටහන සැකසීම නාවික හමුදාවේ කාර්යයක් නොවූ බවද පැවසෙනවා.

    නාවික හමුදාවේ දායකත්වයෙන් සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිගනක ඒකකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා ඇත්තේ ආණ්ඩුකාර ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතාය. විදෙස්ගතව සිට ඇති මහ ඇමතිවරයාට මෙහි සංවිධායකවරුන් විසින් ඇරයුම්කර තිබීද නැත. ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඇරයුමක් අනුව ඔහු සහභාගී වී ඇතිබවයි පැවසෙන්නේ.

    සිද්ධිය වන අවස්ථාවේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍ර‍නාන්දු, ප්‍ර‍ධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඞ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වේදිකාව මත සිටිනවා.

    http://offair.nethfm.com/article/39064

    __________________________________

    12932846_579560182222846_7240008619319199154_n.jpg


    තිබ්බ රෙන්න බර අඩුවේගන එනවද දැන් යහපලන ඇන්ඩ් ගු එන් පී පොන්සියනි? :) තාම දෙන්න පටන් ගත්තේ නෑ.

    බම්ප් කරන් පලයල්ලා කස්ටියටම බලාගන්න :dull:
     
    Last edited:
    • Like
    Reactions: chalirox and yaan

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යුද්දෙදිත් නැහිලා රටේ ආපදාවක් වෙනකොටත් දහදුක් විදගෙන වැඩකරන මේ හමුදාවට මේ වගේ බල්ලන්ගෙන් කතා අහන්න ලැබිච්ච එක මහා අවාසනාවක්:(:(
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Politicians ...

    Southern Provincial Minister D.V. Upul’s statement is a threat to Police





    UPFA Southern Provincial Council Minister D.V. Upul, addressing a public meeting, threatened to stone the officers attached to the Police FCID to death.


    He vowed to do so when Mahinda Rajapaksa becomes the Prime Minister again. The Provincial Council Minister made this remark in the presence of UPFA Parliamentarian
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Politicians ...

    Southern Provincial Minister D.V. Upul’s statement is a threat to Police




    UPFA Southern Provincial Council Minister D.V. Upul, addressing a public meeting, threatened to stone the officers attached to the Police FCID to death.


    He vowed to do so when Mahinda Rajapaksa becomes the Prime Minister again. The Provincial Council Minister made this remark in the presence of UPFA Parliamentarian
    මේ කොයි බල්ලත් එකයි බන්. මුන් සේරටම විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ. මෝඩය කියල බනින්න පුලුවන්ද? මේ ආණ්ඩුව ආවේ ඒ ක්‍රමය වෙනස් කරන්ව කියල. බලමු මේ බල්ලට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරයිද කියල. එහෙම නෑති වුනොත් හෑමෝම එකතු වෙන්න ඔනේ මුට විරුද්දව ගේම ඉල්ලන්න.