නැගෙනහිර_*කයා

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මුගෙ වෘශන කෝෂ දෙක ගහන්න ඕන කන් දෙකේ... ඉයර්ෆෝන් එක ගැහුව වගේ....

    නිල ඇඳුමෙන් ඉන්න රාජ්‍ය නිලධාරියෙක්ට නේද මූ මේ පාර්ට් දාන්නෙ, මේකද අර ආරක්ෂක අංශෙට දෙනව කිව්ව අපමණ අගය,

    මල් ගහක් වැව්වම තණකොළ ටිකක් කැපුවම නැතිවෙනව කිව්ව අභිමානෙ දැන් ලැබෙනවද...?

    :(
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    යු සුඩ් නෝ ද පකින් පොටෝකොල් :lol::lol::lol::lol::lol::lol:

    මරල විසි කරන්න තිබ්බේ ගෙරි පකයව
     
    Oct 31, 2012
    535
    31
    0
    උඹල නිකන් පලයල්ල බන්. ඇමතිතුමා බනින්නේ එතුමා ඉපදුන දවසෙ එතුමගෙ මවුතුමියගෙ පශ්චාත් භාගෙන් එතුමව අරන් තියෙන්නෙ නේවි ඩොක්ට කෙනෙක්. අර නේවි මහත්තයා කියන්නේ ඔබතුමා වැදුව නෙවෙයි රෙනකොට වැටුන කියලා . ඒකයි එතුමට කේන්ති ගිහින් තියෙන්නේ. .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    මුස්ලිම් අගමැති කෙනෙක්,,ජනපති කෙනෙක් අවම කොහොම තියේද??
    මේ යන විදියට අගමති හෝ ජනපතිගෙන් කෙනෙක් සුලුජාතිකයෙකුට දෙන කතාවක් තියෙන්නෙ සහජීවනය කියල...මේව ගැන තිරන ගන්නෙ රනිල්-අකිල-සගල තුන් කට්ටුව තමයි ඉස්සරහට:lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යු සුඩ් නෝ ද පකින් පොටෝකොල් :lol::lol::lol::lol::lol::lol:

    මරල විසි කරන්න තිබ්බේ ගෙරි පකයව

    හොද වෙලාවට සිරස එකෙන් කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ලජ්ජ නහර කැපුව මුලින්ම,,ඉස්සරහට විසේශයෙන් මුස්ලිම් මිනිස්සුන්ගෙන් බැනුම අහන්න ගුටි කන්න වෙන කාලයක් එන නිසා ලැජ්ජාවක් කියල දෙයක් නැති නිසා හොදයි සිංහල අපිට
    :sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැගෙනහිර මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට පාසැලකදී බැන වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

    එහි දැක්වෙන පරිදි අදාල ස්ථානයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍ර‍නාන්දු, ප්‍ර‍ධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඩ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සිටින අතර මහ ඇමතිවරයා මෙලෙස උරණ වීමට හේතු වී ඇත්තේ අදාල උත්සවයට මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව හේතුවක් බවයි ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ.

    සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිඝණක ඒකකය විවෘත කිරීමේ උත්සවයකදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇති අතර මහ ඇමතිවරයා විසින් වේදිකාවේ සිටින නාවික හමුදාවේ නිලධාරියාට එම ස්ථානයෙන් පිටව යන ලෙසද පවසන අතර ඔහුගේ ආවේගය නිසාවෙන් ඔහුගේ අත අසල සිටි සිසුවියකගේ මුහුණේද වදින අයුරු වීඩියෝවේ දැකගන්නට ලැබෙනවා.

    More..hirugossip
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    umbat pissuda ban? desapalanen mole kuruwal welada? me wage politiciansla inne eka pakshekawath yahapalana supporterslage witarakwath newei. kade nogihin waraddata wirudda wiyan.

    oya koi parayath ekai kiyala terenne nedda?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    true