Eastern province chief minister Z.A.Nazzer Ahamad accusing to Navy officer in front of
Austin Fernando ( Governor of Eastern Province) and Atul Keshap( U.S.Ambassador to Sri Lanka and Maldives)
නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට වේදිකාවක් මතදී බැනවදින වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වනවා.
එම සිදුවීමේ සුලමුල සොයා බැලීමේදී විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අපවෙත අණාවරණ වූයේ, උත්සවයකදී මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව උරණවීම හේතුවෙන් සිදුවූවවක් බවය. කෙසේ වෙතත් ආරාධිතයින් වේදිකාවට කැඳවීමේ පිළිවෙළ හෝ උත්සවයේ වැඩසටහන සැකසීම නාවික හමුදාවේ කාර්යයක් නොවූ බවද පැවසෙනවා.
නාවික හමුදාවේ දායකත්වයෙන් සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිගනක ඒකකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා ඇත්තේ ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. විදෙස්ගතව සිට ඇති මහ ඇමතිවරයාට මෙහි සංවිධායකවරුන් විසින් ඇරයුම්කර තිබීද නැත. ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඇරයුමක් අනුව ඔහු සහභාගී වී ඇතිබවයි පැවසෙන්නේ.
සිද්ධිය වන අවස්ථාවේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඞ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වේදිකාව මත සිටිනවා.
__________________________________
තිබ්බ රෙන්න බර අඩුවේගන එනවද දැන් යහපලන ඇන්ඩ් ගු එන් පී පොන්සියනි?
තාම දෙන්න පටන් ගත්තේ නෑ.
බම්ප් කරන් පලයල්ලා කස්ටියටම බලාගන්න

http://offair.nethfm.com/article/39064
__________________________________
තිබ්බ රෙන්න බර අඩුවේගන එනවද දැන් යහපලන ඇන්ඩ් ගු එන් පී පොන්සියනි?
තාම දෙන්න පටන් ගත්තේ නෑ.බම්ප් කරන් පලයල්ලා කස්ටියටම බලාගන්න

Last edited: