Google Nexus 5X vs LG G4

Google Nexus 5x VS LG G4


  • Total voters
    44
  • Poll closed .

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,336
    45,349
    113
    LG G4 පට්ටනේ.5x හොද ඉතින් ස්ටොක් android හින්දා.ෆීචර්ස් අතින් බැටරි ලයිෆ් එක අතින් G4 ඉදිරියෙන්.
     
    • Like
    Reactions: podimama

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Nexus 5x

    Kocchara specs thibbath wadak naha auruddak yaddi lag wenawanan, apps godak install karama slow wenawanan. User experience is best with the Nexus
     
    • Like
    Reactions: podimama

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,336
    45,349
    113
    Nexus 5x

    Kocchara specs thibbath wadak naha auruddak yaddi lag wenawanan, apps godak install karama slow wenawanan. User experience is best with the Nexus

    බම්බුව තමා lag වෙන්නේ..මම දැන් G4 අරන් මාස දහයක් වෙනවා..දැන් එන flagship ෆෝන්ස් නම් lag වෙන්නේ නැහැ.උබ ඔය කියන්නේ පරණ ඒවා වෙන්න ඇති.:dull:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,336
    45,349
    113
    Aniwa macho. Lag wenne naththam ona deyak :)

    උබත් ඔය G4 අල්ලපු වත් නැති එකෙක් කියපු එකක් පිළිගන්නවනේ.use කරපු එකෙක්ගෙන් අහපන් ෆෝන්ස් ගැන.එහෙම නැතුව windows use කරන උන්ගෙන් ඇපල් ෆෝන්ස්,android ෆෝන්ස් ගැන අහලා වැඩක් නැහැනේ..:lol:
     
    Last edited: