Google Pixel 7 PRO vs Samsung Galaxy S23 FE ???

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Guys,
    Mama me phone 2ma baluwa .. Me deken ganna ekak recommend karanna ?

    Thawa me range ekata Redmi 14C ekath thiyeanwa.. Habai 5G nadda koheda.

    Camera Features / AI Features / Design / Usage wage dewal

    Google Pixel ekata Google Drive eke 100GB Free hamba wenawalu neda?

    Denata me Phones Use karana aya Experience eka kiyannko... Ganna honda shop ekema thiyenawa nam recomend karanna Colombo awata.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    Pixel eke camera hodai. S23 FE gana nam danne ne.
    Youtube reviews tikak balala decide karapan ubata hariyana eka
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    me dekata wadaa eeka charter da?

    ei ee?
    ------ Post added on Dec 19, 2024 at 12:23 PM

    අරන් බලපන් කෝ සිගනල් අල්ලන්න ගස් උඩ යන්න උනාම තමා තෙරෙන්නෙ

    bumps

    Mehe Signal case eka hindada uba aul kiyala kiyanne, nattan me year eke hodama phone series walin ekak thamai Pixel 9
    ------ Post added on Dec 19, 2024 at 12:26 PM

    ඒක නිසා තමා බන්. කොල් කට් වෙනවා. රත් වෙනකොට ෆොන් එකෙ ඩෙටා edge වලට මාරු වෙනවා
    ------ Post added on Dec 19, 2024 at 12:27 PM
     
    • Wow
    Reactions: Bitter Truth

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    අරන් බලපන් කෝ සිගනල් අල්ලන්න ගස් උඩ යන්න උනාම තමා තෙරෙන්නෙ

    ඒක නිසා තමා බන්. කොල් කට් වෙනවා. රත් වෙනකොට ෆොන් එකෙ ඩෙටා edge වලට මාරු වෙනවා
    ------ Post added on Dec 19, 2024 at 12:27 PM
    mage international version 1 thiyenne.Ake nam signal case 1 ne.tikak heat wena 1 nam thiyenawa.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,660
    2,669
    113
    අරන් බලපන් කෝ සිගනල් අල්ලන්න ගස් උඩ යන්න උනාම තමා තෙරෙන්නෙ

    ඒක නිසා තමා බන්. කොල් කට් වෙනවා. රත් වෙනකොට ෆොන් එකෙ ඩෙටා edge වලට මාරු වෙනවා
    ------ Post added on Dec 19, 2024 at 12:27 PM
    මාත් ගත්ත 9 pro එකක්. Dialog E sim එකයි Mobitel Physical sim එකයි use කරන්නෙ. ඔය කියන අවුලක් නෑනෙ.
    මමනම් ඉන්නෙ Colombo සමහරවිට වෙන වෙන පැති වලට ඔය අවුල එනවද දන්නෙ නෑ..
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මාත් ගත්ත 9 pro එකක්. Dialog E sim එකයි Mobitel Physical sim එකයි use කරන්නෙ. ඔය කියන අවුලක් නෑනෙ.
    මමනම් ඉන්නෙ Colombo සමහරවිට වෙන වෙන පැති වලට ඔය අවුල එනවද දන්නෙ නෑ..
    Pixel 7 PRO eka gattot eeka international version ekada kiyala balaganna puluwan da?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,070
    9,322
    113
    Guys,
    Mama me phone 2ma baluwa .. Me deken ganna ekak recommend karanna ?

    Thawa me range ekata Redmi 14C ekath thiyeanwa.. Habai 5G nadda koheda.

    Camera Features / AI Features / Design / Usage wage dewal

    Google Pixel ekata Google Drive eke 100GB Free hamba wenawalu neda? NO

    Denata me Phones Use karana aya Experience eka kiyannko... Ganna honda shop ekema thiyenawa nam recomend karanna Colombo awata.

    mama use kara pixel 7 pro ekak
    curved display is not good, usability issues thiyenawa , and difficult to have a good temperd glass
    mama display crack una eka paarai watune

    camera is good
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Mama Pixel 7 Pro brandnew gaththe dan masayak athi, signal issue ekak nam na. Hodatawada krnwa. Camera eka maru. Updates ehemath Android 18 wenkl enwa
     
    • Like
    Reactions: gattaKO