2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    දන්සලේ ගෑණු ළමයි ඉන්නවද කියලා tmj දන්නෙම නෑ​
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20184661 said:


    ආලෝ තිලියා...
    එන්ඩෝ....
    කනවා කනවා............. බත් කන්න ඩිපිය................:lol::lol::lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දන්සලේ ගෑණු ළමයි ඉන්නවද කියලා tmj දන්නෙම නෑ​

    ඔකාගේ බොරු,
    අද සින්දු ගොඩක් දීලා සැරෙන් සැරේ ජනේලෙන් දන්සලට රබර් ඇහැ දාගෙන ඉදි,,
    බලහන්කො නැද්ද කියලා...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මගේ සින්දු දෙක :D

    cross culture -ගජන් & දිනේෂ්
    දෙවියනි ඔබ මව් ලොව පුදුමයි -මොහිදීන් බෙග්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;20184699 said:
    ඇගේ නැළවෙන දෙනෙත් කිවා මට රහසක්,
    මේ සින්දුව මොකක්ද?

    ඇගෙ නැළවෙන දෙනෙත් සමානයි මායම් දහසක්
    නලියන දෙතොල් කිව්වා මට රහසක්
    Heyy ! ආසයි විඳින්න පහසක්, යමු දිව්‍යලෝකේ
    අල්ලගන්න අතින්, බදාගන්න තදින්
    රැයක් නෙමෙයි දිනක් දෙන්නැහැ නිදහසක් !
    Shawty, Natalie මං ඔයා ගාව පැටලි
    ඉන්නම් දැවටි, නැවති දෙන්නම් දේ ඔයා කැමති
    රඟන දෙවඟන තව්තිසාවෙන් පැමිණි..
    Shawty මම රජෙක් ඔයා වෙන්න මගෙ රැජිණි.,,,,,,,,,,,,,,,,,
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20184723 said:
    ඔකාගේ බොරු,
    අද සින්දු ගොඩක් දීලා සැරෙන් සැරේ ජනේලෙන් දන්සලට රබර් ඇහැ දාගෙන ඉදි,,
    බලහන්කො නැද්ද කියලා...

    ජනෙල් ඇරෙන වැහෙන සද්දත් ඇහෙයි එහෙනම්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇගෙ නැළවෙන දෙනෙත් සමානයි මායම් දහසක්
    නලියන දෙතොල් කිව්වා මට රහසක්
    Heyy ! ආසයි විඳින්න පහසක්, යමු දිව්‍යලෝකේ
    අල්ලගන්න අතින්, බදාගන්න තදින්
    රැයක් නෙමෙයි දිනක් දෙන්නැහැ නිදහසක් !
    Shawty, Natalie මං ඔයා ගාව පැටලි
    ඉන්නම් දැවටි, නැවති දෙන්නම් දේ ඔයා කැමති
    රඟන දෙවඟන තව්තිසාවෙන් පැමිණි..
    Shawty මම රජෙක් ඔයා වෙන්න මගෙ රැජිණි.,,,,,,,,,,,,,,,,,

    ඔරිජිනල් එක මොකක්ද බන්?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ බ්‍රෝ
    5667621323_b790df28db.jpg