කනවා කනවා............. බත් කන්න ඩිපිය................RePost බුවා;20184661 said:
ආලෝ තිලියා...
එන්ඩෝ....





දන්සලේ ගෑණු ළමයි ඉන්නවද කියලා tmj දන්නෙම නෑ
RePost බුවා;20184699 said:ඇගේ නැළවෙන දෙනෙත් කිවා මට රහසක්,
මේ සින්දුව මොකක්ද?
අඩෝ මාත් මාතර තමා ඉන්නෙ දැන් දන්සල තියෙන තැන කියපන්
මගේ රික්වෙස්ට්
1) sada sada wage kasun kalhara
2) Mein Tenu Samjhawan Ki
කනවා කනවා............. බත් කන්න ඩිපිය................![]()
මිසින් වෙලා හිටියේ වැඩ නිසා
හොදා හොදා හොදින් ඉන්නවා ඔයාට කෝමෙයි
Hondin innoRePost බුවා;20184708 said:
ඇයි මොකක්ද අවුල?

RePost බුවා;20184723 said:ඔකාගේ බොරු,
අද සින්දු ගොඩක් දීලා සැරෙන් සැරේ ජනේලෙන් දන්සලට රබර් ඇහැ දාගෙන ඉදි,,
බලහන්කො නැද්ද කියලා...
ඇගෙ නැළවෙන දෙනෙත් සමානයි මායම් දහසක්
නලියන දෙතොල් කිව්වා මට රහසක්
Heyy ! ආසයි විඳින්න පහසක්, යමු දිව්යලෝකේ
අල්ලගන්න අතින්, බදාගන්න තදින්
රැයක් නෙමෙයි දිනක් දෙන්නැහැ නිදහසක් !
Shawty, Natalie මං ඔයා ගාව පැටලි
ඉන්නම් දැවටි, නැවති දෙන්නම් දේ ඔයා කැමති
රඟන දෙවඟන තව්තිසාවෙන් පැමිණි..
Shawty මම රජෙක් ඔයා වෙන්න මගෙ රැජිණි.,,,,,,,,,,,,,,,,,