Debug DCP UPS

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංල debug ල DCP කියල ලංකාවේ ගහන ups එකක් විකුනනව නේද? ඒක හොදයිද? මට UPS 7 ක් විතර ගන්න ඕන බන් ලොට් එකක් අරන් කෙල උනොත් අපරාදෙ මගේ සල්ලි. techzone ල ගේන එකක් තියෙනව. ඒකේ නම අහලත් නෑ. prolink ගන්නත් නෑ.

මට එකෙක් කිව්ව dcp එක ගොඩක් සිම්පල්ලු සංක්‍රීරන බෝඩ් එකක් නෑලු. රෙපයා කරන්න උනත් ලේසිලු.

DCP ups use කරන අය ඉන්නවද? :cool:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
CyberPower ganin puluwannam

techzone ල කරන්නේ ඒක නේද මචං? ඒක හොදයිද? මට දැනගන්න ලැබුන විදියට මාස 4ක් විතර යනකොට අවුල් යනවලු :confused:
 
RagnarLK

Member
May 4, 2016
103
154
0
Singapore
techzone ල කරන්නේ ඒක නේද මචං? ඒක හොදයිද? මට දැනගන්න ලැබුන විදියට මාස 4ක් විතර යනකොට අවුල් යනවලු :confused:

kawuda kiyanne?

mama dan 1 and half year wage 600 ekai 1000 ekai dekama use karanawa, dawasata kohomath 16 hours wage ups 2ma wada. thawama battery eka wath awulak wela naha.

mama kalin use kale prolink, awuruddak wage yanakota battery awul wenawa. a nisa thamai mama cyberpower walata maru une. thawa mata godakma useful feature ekak thama meke beep eka off karanna puluwan :D
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    dcp, prolink, powertree ona ekak ganna puluwan unity systems ekenuth :yes:

    me dawaswala stock thiyena widihata thamai :)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Kauda ubata oya naya ariye.... DCP 4kv eka aul giya 3 years.... eka paratama power down wenawa main ekata dela thibbath... eka hadanna badu ne kiuwa... gannawanam hodata balala ganin hena nai arinne gannakam :sorry:
     
    එහෙනම් මම techzone ල ගෙන් cyber power 7ක්ම ගන්නව. :)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    techzone hamba guhawakne ban. .sinhala shop ekakin ganinko :yes:

    වෙන තැන්වල උන්ට වඩා ගනන් වැඩිනේ මචං? වොරන්ටිත් බැටරියටයි, බෝඩ් එකටයි බෙදල දෙන්නේ. :sorry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    මචංල debug ල DCP කියල ලංකාවේ ගහන ups එකක් විකුනනව නේද? ඒක හොදයිද? මට UPS 7 ක් විතර ගන්න ඕන බන් ලොට් එකක් අරන් කෙල උනොත් අපරාදෙ මගේ සල්ලි. techzone ල ගේන එකක් තියෙනව. ඒකේ නම අහලත් නෑ. prolink ගන්නත් නෑ.

    මට එකෙක් කිව්ව dcp එක ගොඩක් සිම්පල්ලු සංක්‍රීරන බෝඩ් එකක් නෑලු. රෙපයා කරන්න උනත් ලේසිලු.

    DCP ups use කරන අය ඉන්නවද? :cool:

    mamath ekak ganna hoyanawa. online gaththanam hodai wage neda mehe thiyenne godak jarawa neda?