Best book read recently

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    my favourite gaming franchise is witcher with dark souls :)
    games wala nam story eka wenas. Specially first game ekanam wenama kathawak wage yanne..
    2 & 3 are also not the books story but I think they are what comes after the books.
    Thama potha iwara kare nathi hinda hariyata galapanna amarui..

    game series එකේ කතාව යන්නෙ පොත ඉවර උන තැන ඉඳල. ඒකයි පොතට වඩා වෙනස්.

    witcher 1 එකේ කතාව පොතට වැඩි සම්බධයක් නෑ.
    Witcher 2 එකේ ඉඳල තමයි පොතට පස්සෙ කතාවට හරියට set වෙන්නේ.
    Witcher 3 ඒකෙන් තමයි පොතෙන් ඉවර කරපු නැති ප්‍රධාන කතාව ඉවර කරන්නෙ හා හරියට explain උනේ නැති ඔක්කොම explain වෙන්නෙ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    එකක් හම්බුනා මන් මේ pdf ඒවා හොයන්නේ
    ඊපබ් ඒවා තම තියෙන්නේ
    සීඩ් නැ:(:(
    සීද්බොක්ස් එහෙකට දැම්මා හෙට උදේට වගේ බලන්න ඕන:):)

    මමනම් ඔක්කොම පොත් epub හරි mobi තමයි තියාගන්නේ; pdf වලට වැඩිය size එක පොඩියි, ලේසියි. phone එකට mobi reader එකක් දාගත්තම, පොඩි නිවාඩුවක් ලැබුනත් ඕන තැනකදී කියවන්න පුළුවන්.

    https://thepiratebay.org/torrent/9936047/The_Witcher_Series_1-7_%28Epub_and_Mobi%29

    ඔය මම බාපු එක.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    game series එකේ කතාව යන්නෙ පොත ඉවර උන තැන ඉඳල. ඒකයි පොතට වඩා වෙනස්.

    witcher 1 එකේ කතාව පොතට වැඩි සම්බධයක් නෑ.
    Witcher 2 එකේ ඉඳල තමයි පොතට පස්සෙ කතාවට හරියට set වෙන්නේ.
    Witcher 3 ඒකෙන් තමයි පොතෙන් ඉවර කරපු නැති ප්‍රධාන කතාව ඉවර කරන්නෙ හා හරියට explain උනේ නැති ඔක්කොම explain වෙන්නෙ.

    http://www.polygon.com/2012/11/7/36...n-never-be-a-sequel-to-the-novels-says-author

    eth witcher 2 eketh podi podi aul thiyanawa. like geralt's amnesia starting again and sleeping with triss.
    And in the books it is said that already both geralt and yennefer has ridden with the wild hunt. so when it comes to the stories, that has happened twice.
    mata hariyata confirm karanna be moko anthima tika kiyawala nathi nisa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    good night :D

    මමනම් ඔක්කොම පොත් epub හරි mobi තමයි තියාගන්නේ; pdf වලට වැඩිය size එක පොඩියි, ලේසියි. phone එකට mobi reader එකක් දාගත්තම, පොඩි නිවාඩුවක් ලැබුනත් ඕන තැනකදී කියවන්න පුළුවන්.

    https://thepiratebay.org/torrent/9936047/The_Witcher_Series_1-7_(Epub_and_Mobi)

    ඔය මම බාපු එක.

    හරි මචෝ එයේ රෑම් ඩවුන්ලෝඩ් කරගත්ත.
    මම මැෂින් එකෙන් තම බලන්නේ
    පෝන් එකේ බලන්න විදියක් නැ
    එකයි pdf මා හෙව්වේ.
    සීඩ නැතිවුනත් අර ටික කොහොමහරි ඩවුන්ලෝඩ් වෙලා තිබ්බ.

    ගොඩක් ස්තුති
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo

    හරි මචෝ එයේ රෑම් ඩවුන්ලෝඩ් කරගත්ත.
    මම මැෂින් එකෙන් තම බලන්නේ
    පෝන් එකේ බලන්න විදියක් නැ
    එකයි pdf මා හෙව්වේ.
    සීඩ නැතිවුනත් අර ටික කොහොමහරි ඩවුන්ලෝඩ් වෙලා තිබ්බ.

    ගොඩක් ස්තුති

    machan machine eke unath pdf walata wada epub or mobi kiyawana eka maara lesi.
    poddak balapan. sumatrapdf kiyla software ekek thiyanwa eeka daganin. maara lesi.
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    machan machine eke unath pdf walata wada epub or mobi kiyawana eka maara lesi.
    poddak balapan. sumatrapdf kiyla software ekek thiyanwa eeka daganin. maara lesi.

    ආ softwareඑක හම්බුනා රැට ඩවුන්ලෝඩ් කරගන්න ඕන.
    ලයින් ස්ලෝව් වෙලා මචං:sorry::sorry:
    ගොඩක් ස්තුති
    මන් ඩවුන් කරගත්ත පොත් ටිකේ ඊපබ් ඒවත් තිබ්බ.
    මම කරලා බලන්නම් මචං
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113