මචංලා cctv කැමරා වලට මෝෂන් එකක් ඩිටෙක්ට් වුනොත් විතරක් රෙකොඩ් වෙන විදිහට සෙටින් හදන්න පුලුවන්ද
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo May 25, 2016 #1 මචංලා cctv කැමරා වලට මෝෂන් එකක් ඩිටෙක්ට් වුනොත් විතරක් රෙකොඩ් වෙන විදිහට සෙටින් හදන්න පුලුවන්ද
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere May 25, 2016 #2 chanakacm said: මචංලා cctv කැමරා වලට මෝෂන් එකක් ඩිටෙක්ට් වුනොත් විතරක් රෙකොඩ් වෙන විදිහට සෙටින් හදන්න පුලුවන්ද Click to expand... DVR එකේ රෙකෝඩ් සෙටින්ග්ස් වල තියනවා මචං
chanakacm said: මචංලා cctv කැමරා වලට මෝෂන් එකක් ඩිටෙක්ට් වුනොත් විතරක් රෙකොඩ් වෙන විදිහට සෙටින් හදන්න පුලුවන්ද Click to expand... DVR එකේ රෙකෝඩ් සෙටින්ග්ස් වල තියනවා මචං
SadSandun Well-known member Oct 4, 2012 6,717 2,500 113 Dehiwala May 25, 2016 #3 noone said: DVR එකේ රෙකෝඩ් සෙටින්ග්ස් වල තියනවා මචං Click to expand... Ow. Puluwan.
DIGger Member May 18, 2016 689 74 0 May 25, 2016 #4 පුලුවන් මචන් මමත් එහෙම දාලා තියෙන්නෙ මෙමරි එක ඉතුරු කර ගන්න
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo May 25, 2016 #5 ane poddak step tika kiypnkooo
R rooster2013 Member Jul 4, 2013 26 1 0 May 30, 2016 #6 මචන් DVR එකේ සෙටප් එකේ Recording සෙක්ෂන් එකට යන්න. ඒකෙ තියෙනව "motion" කියල ටික් කරන්න. ඒක ටික් කරල යටින් අති Copy කියල. එකෙ All සිලෙක්ට් කරන්න. Click ok
මචන් DVR එකේ සෙටප් එකේ Recording සෙක්ෂන් එකට යන්න. ඒකෙ තියෙනව "motion" කියල ටික් කරන්න. ඒක ටික් කරල යටින් අති Copy කියල. එකෙ All සිලෙක්ට් කරන්න. Click ok